NEW
Font size
WorksheetsInter School Quiz (Sinhala Medium) Paper 02
Total questions: 25
Worksheet time: 14mins
යම් ලාක්ෂණිකයක් වෙනස් අගයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් පවරා ගනීනම් එය .......................... ලෙස හැඳින්වේ.
උපලාක්ෂණිකය
විචල්‍ය
ලාක්ෂණිකය
පරායත්ත දත්ත
ද්විපද ව්‍යාප්තිය සතු ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?
පරීක්ෂණය නිශ්චිත නැහැසුම් සංඛ්‍යාවකින් යුක්ත වීම.
එක් එක් නැහැසුමේ සාර්ථකය ලැබීමේ සම්භාවිතාවය අසමාන වේ.
එක් එක් නැහැසුමේ ප්‍රති`ඵලය සාර්ථකය සහ අසාර්ථකය ලෙස කොටස් දෙකකි.
එක් එක් නැහැසුම අන් සියලු නැහැසුම්වලින් ස්වායත්ත වේ.
ද්විතියික දත්තවල වාසියක් නොවන්නේ මින් කුමක්ද?
දත්ත රැස් කිරීමට ගතවනකාලය අඩු වීම
කොන්දේසිවලට යටත්ව දත්ත ඉදිරිපත් කිරීම
දත්ත රැස් කිරීමට වැය වන පිරිවැය අඩු වීම
අඩු පුහුණු සමීක්ෂකයින් ප්‍රමාණයක් යොදවා ගත හැකි වීම
නිරීක්ෂණ සමූහයක් ඒවායේ මධ්‍යන්‍යයෙන් අපගමනය කළවිට -5,-4,-3,-2,0,1,2,3,8 ලෙස ලැබුණි නම්,එම නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය අපගමනය වනුයේ;
3.91
3.11
2.82
0.64
සත්‍ය ශූන්‍යයක් පවතින, ප්‍රාන්තර අතර විශාලත්වය සමාන වන සහ සංඛ්‍යා දෙකක අනුපාත අර්ථවත් වන සියලුම ගණිත කර්ම කළ හැකි දත්ත කුමන නමකින් හැඳින්වේද?
අනුපාත දත්ත
ප්‍රාන්තර දත්ත
තරා දත්ත
නාමික දත්ත
නියැදි සමීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වන්නේ පහත පහත කුමන අවස්ථාවකදීද?
සංගහනය පරිමිත වන විට
කඩිනමින් නිගමන ලබා දිය යුතු වන විට
පවතින කාලය සහ සම්පත් සීමීත නොවන විට
සංගහනය සම්පූර්ණ වන විට
විචල්‍යයක් කොටස් කිහිපයකින් සමන්විත වන විට සමස්තයට සාපේක්ෂව එක් එක් සංරචකයේ සාපේක්ෂ වැදගත්කම අරීය ඛණ්ඩ මඟින් නිරූපනය කිරීමට භාවිතා කරන සටහන කුමක්ද?
පයි සටහන
සිතිලිය සටහන
තීරු සටහන
පේළි සටහන
4, 6, 9 යන සංඛ්‍යා ශ්‍රේණියේ ගුණෝත්තර මධ්‍යන්‍යය වනුයේ;
8
7
6
ගණනය කළ නොහැක
101-119 පංති ප්‍රාන්තරයේ පංති තරම වනුයේ;
20
20.5
19
19.5
ඉහත වෙන් රූපසටහන මගින් ඉදිරිපත් කරනු ලබන කුලක සම්බන්ධතාවය කුමක්ද?
(A∩B')
(A∪B')
(A'∩B')
(A')
22, 25, 27, 33, 35 යන නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍යය වනුයේ?
26.5
23.9
28.4
20.7
විචල්‍ය දෙකක් අතර ගණනය කරනු ලබන සහසම්බන්ධතා සංගුණකයේ අගය පරාසය ....................... අතර පිහිටයි.
-1 ත් 0 ත්
-1 ත් 1 ත්
0 ත්-2 ත්
0 ත් 1 ත්
අපකිරණ මිනුමක් වන විචලතාව භාවිතයේ වාසියක් නොවන්නේ මින් කවරක්ද?
සියලු නිරීක්ෂණ මත පදනම් වීම.
සංඛ්‍යාන අනුමිතික කාර්යයන් සඳහා යොදා ගත හැකි වීම.
අධිගණනිත මිනුමක් වීම.
ව්‍යාප්තීන් සැසඳීම සඳහා භාවිතා කළ හැකි වීම.
ධන කුටික ව්‍යාප්තියක මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යන්‍යයේ පිහිටීමට අදාළ නිරවද්‍ය ලක්ෂණයක් වන්නේ,
x > Md > Mo
x < Md >Mo
x>Md<Mo
x <Md <Mo
ප්‍රශ්නාවලියේ හෝ උප ලේඛනයේ අඩුපාඩු හඳුනා ගැනීම සඳහා සංගහනයෙන් කොටසකට එය ලබා දී සිදු කරනු ලබන සමීක්ෂණ ක්‍රියාවලිය කුමන නමකින් හැඳින්වේද?
නියැදි සමීක්ෂණය
සංඛ්‍යාන සමීක්ෂණය
නියමු සමීක්ෂණය
සංගහන අධ්‍යයනය
ලෝක සාගර දිනය කවදාද?
ජුනි 08
මාර්තු 10
දෙසැම්බර් 23
ඔක්තොම්බර් 18
චන්ද්‍ර පෘෂ්ඨය වෙතට 2024 වසරේදී ගඟනගාමීන් ගෙන යාමට ඉලක්ක කොට ඇති නාසා ආයතනයේ වැඩසටහන කුමක්ද?
ආර්ටිමිස් (Artemis)
ජුන්ගා (Junga)
චන්ද්‍රයාන් (Chandrayan)
ස්පුට්නික් (Sputnik)
ඉන්දියාව සහ චීනය යුද ගැටුමකට අවතීර්ණ වී ඇත්තේ එක් වතාවක් පමණි. ඒ කිනම් වර්ෂකදීද?
1972
1962
1952
1942
ජලය ගබඩාකර ගැනීමේ ධාරිතාව අනුව ලොව තෙවැනි විශාලතම වේල්ල පිහිටා ඇත්තේ කුමන රටකද?
ශ්‍රී ලංකාව
ඝානාව
රුසියාව
චීනය
කැනඩාවේ වත්මන් අගමැති කවුද?
බෙන්ජමින් තෙනන්යාහු (Benjamin Thenanyahu)
ජස්ටින් ටෲඩෙයු (Justin Trudeau)
මයික් කොලින් (Mike Colin)
ඩේවිඩ් සාහෝ (David Shoo)
හිස්තැනට සුදුසු සංඛ්‍යාව වන්නේ,
6
2
5
4
අඹ ගෙඩි 25ක් ගත් මිලට අඹ ගෙඩි 30ක් විකිණීමට සිදු වුයේ නම් අලාභයේ ප්‍රතිශතය කීයද?
20.2%
15.4%
16.67%
30%
පිරිමි ළමුන් 5දෙනෙකුගෙන් තිදෙනෙකු සහ ගැහැණු ළමයි 6දෙනෙකුගෙන් සිව්දෙනෙකුට පේළියක වාඩි විය හැකි ආකාර ගණන කීයද?
23500
22000
24300
21600
අනුයාත සංඛ්‍යා තුනක ඓක්‍යය 114කි. එමසංඛ්‍යා තුනෙන් විශාලම සංඛ්‍යාව කීයද?
39
38
37
36
මා ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් අක්කා ළඟද ඇය ළඟ ඇති මුදලට වඩා රු 60.00ක් වැඩියෙන් අයියා ළඟද වේ. අප තිදෙනා ළඟම රුපියල් 260.00 වේ නම් අයියා ළඟ ඇති මුදල කීයද?
රුපියල් 140.00
රුපියල් 130.00
රුපියල් 110.00
රුපියල් 100.00
