NEW
Font size
WorksheetsNatureza 2021
Total questions: 20
Worksheet time: 12mins
ලෝකයේ දිගම ගංගාවල් තුන පිලිවෙලින් නම්,
නයිල්, ඇමේසන්, යැංසි ගංගා
නයිල්, ඇමේසන්, කොංගෝ ගංගා
ඇමේසන්, නයිල්, යැංසි ගංගා
ඇමේසන්, කොංගෝ, නයිල් ගංගා
ලෝකයේ විශාලතම ගිනිකන්ද පිහිටා තිබෙන්නේ,
ජපානයේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ
හවායි හි
මෙක්සිකෝවේ
ලෝක උණ ශාක දිනය යෙදී ඇත්තේ
මාර්තු 22
සැප්තැම්බර් 18
ජූනි 9
අප්‍රේල් 22
ආසියාවේ දිගම ගංගාව නම්,
ඉන්දුනිම්නය
යැංසි නදිය
බ්‍රහ්මපුත්‍ර නදිය
මහවැලි ගඟ
ලංකාවේ උසම දියඇල්ල වනුයේ
ගැරඬි ඇල්ල
දියලුම ඇල්ල
ඇබර්ඩීන් ඇල්ල
බම්බරකන්ද ඇල්ල
ලෝකයේ සිදුවූ විශාලතම ගිනිකඳු පිපිරීම හා සම්බන්ධ ගිනිකන්ද වනුයේ
ටැම්බෝරා ගිනිකන්ද
ෆුජි ගිනිකන්ද
ටාල් ගිනිකන්ද
යෙලෝස්ටෝන් ගිනිකන්ද
ලෝකයේ දෙවැනියට විශාලතම මහද්වීපය කුමක්ද?
ආසියා මහද්වීපය
යුරෝපා මහද්වීපය
දකුණු ඇමෙරිකා මහද්වීපය
අප්‍රිකා මහද්වීපය
හරිතාගාර වායු විමෝචනය පාලනය සඳහා වන සම්මුතිය වනුයේ,
Montreal ගිවිසුම
Kyoto ගිවිසුම
MARPOL ගිවිසුම
CITES සම්මුතිය
ඩුබායි හි පැවති තෙත්බිම් පිළිබඳ රැම්සාර් සම්මේලනයේ (COP13) 13 වන සමුළුවේ දී,චීනය, ප්‍රංශය, හංගේරියාව, මැඩගස්කරය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ ටියුනීසියාව යන රටවල් හතක නගර කීපයක්, ලෝකයේ රැම්සා නගර (Ramzar cities) ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එම නගර සංඛ්‍යාව කොපමණද?
13
18
7
10
මෙයින්, ජාතික රක්ෂිත ගණයෙහිලා සලකනු නොලබන්නේ,
ජාතික වනෝද්‍යාන
ස්වභාවික රක්ෂිත
අභය භූමි
දැඩි ස්වභාවික රක්ෂිත
ලෝකයේ වැඩි වශයෙන් නීතිවිරෝධී ජාවාරමට ලක්වන සත්ත්වයා වන්නේ,
උනහපුලුවා
කබල්ලෑවා
රයිනෝසිරස්
කැස්බෑවා
මෙතෙක් හමු වී ඇති වාර්තා අනුව, ලොව කුඩාම පක්ෂියා ලෙස සැලකෙන්නේ
Golden Oriole - කහ කුරුල්ලා
Weebill - කුරුලු කුරුල්ලා
Goldcrest කුරුල්ලා
Bee humming bird - ගුමන කුරුල්ලා
ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා,
. Ceulon Lacewing - ශ්‍රී ලංකා සේද පියාපතා
Sri Lanka lesser Albatross - ශ්‍රී ලංකා තුඩු දිගුපත් සමනලයා
. Sri Lankan Birdwing - ශ්‍රී ලංකා මහ කුරුලුපිය පැපිලියා
Mime - රාවණ පැපිලියා
ලොව පළමු කාබන් උදාසීන දේශය වන්නේ,
බ්‍රසීලය
භූතානය
පින්ලන්තය
ස්වීඩනය
පසුගිය වසරේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මායිම් සලකුණු කර,සිතියම් ගත කර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර ගණන කොපමණද?
69
42
57
74
'සුලං මෝළ් වල භූමිය' ලෙස ප්‍රකට රට කුමක්ද?
නෙදර්ලන්තය
පෝලන්තය
නෝර්වේ
ඩෙන්මාර්කය
ඉතා මෑතකදී ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව කුරුලු විශේෂයේ නම කුමක්ද?
පිට තඹ වන බස්සා
පුල්ලි වල් අවිචිචියා
ලංකා අරංගයා
හනුමන් ඔලෙවියා
ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ සෑම වසරකම,
අගෝස්‌තු 12
ජුනි 5
සැප්තැම්බර් 8
ජූලි 10
වන විනාශය හේතුවෙන් පහත බැසීමට ලක් වන්නේ,
නියඟය
ගෝලීය උණුසුම් වීම
පාංශු ඛාදනය
වර්ෂාපතනය
පලමු අන්තර්ජාතික පාරිසරික සමුළුව පවත්වනු ලැබුවේ,
1968, මාර්තු
1970, මාර්තු
1970, ජුනි
1972, ජුනි
