wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz 07.4

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

HTML කේතයක් ආරම්භ කිරීමේදී භාවිතා වන ටැග් එක ගුමක්ද?

a)

<hdml>

b)

<hmtl>

c)

<hmlt>

d)

<html>

2.

web පිටුවක දර්ශනය විය යුතු දේවල් සඳහන් වන කොටස වන්නේ,

a)

<bady>

b)

<head>

c)

<body>

d)

<html>

3.

HTML කේතයක මාතෘකාව යොදා ගැනෙන්නෙ කුමන ටැග් අතරද?

a)

<center> </center>

b)

<head> </head>

c)

<head> </title>

d)

<titlle> </title>

4.

නිවරදි වරනය තෝරන්න.

a)

<h6> අකුරු පමාණය කුඩා වන අතර <h1> විශාල වේ

b)

<h6> අකුරු ප්‍රමාණය විශාල වන අතර <h1> කුඩා වේ

c)

<h2>අකුරු පමාණය කුඩා වන අතර <h4> ද කුඩා වේ

d)

<h3>අකුරු ප්‍රමාණය කුඩා වන අතර <h1> විශාලා වේ

5.

HTML කේතයට පිංතූරයක් ඇතුලත් කිරීම සඳහා හොයාදන්නා ටැගය කුමක්ද?

a)

<img src>

b)

<img scr>

c)

<image scr>

d)

<image src>

6.

අකුරු වල ඝණකම වැඩි කිරීම සඳහා _____________ටැගය යොදා ගැනේ.

a)

<i>

b)

<u>

c)

<b>

d)

<a>

7.

අකුරු, පිටුවේ මධ්‍යගත කිරීම සඳහා ______________ ටැගය යොදා ගැනේ.

a)

<central>

b)

<center>

c)

<centre>

d)

<cenetr>

8.

අකුරු යටින් ඉරක් ඇඳීම සඳහා _____________ යොදා ගැනේ

a)

<w>

b)

<v>

c)

<u>

d)

<ul>

9.

අලුත් පේලියකට ගමන් කිරීම සඳහා ____________ යොදා ගැනේ.

a)

<dr>

b)

<br>

c)

<pr>

d)

<qr>

10.

වෙබ් පිටුවේ ආරම්භයේදී ___________ යොදා ගැනන අතර එය ___________ කොටසෙන් අවසන් වේ

a)

<tittle></title>

b)

<hdml></hdml>

c)

<html></html>

d)

<http></http>