wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Arcadia Quiz

Total questions: 15

Worksheet time: 14mins

Name
Class
Date
1.

The number of endangered fish species in Sri lanka in 2007 and 2012 are,


2007 සහ 2012 වර්ෂයන්හි ලංකාවේ තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව පිළිවෙලින් වනුයේ,

a)

32 - 44

b)

30 - 42

c)

28 - 44

d)

28 - 42

2.

The highest and lowest endemic species in Sri Lanka, resrespectively


ලංකාවට ඉහළතම හා පහළතම ආවේණිකතා ප්‍රතිශතයක් ඇති ජීවි කාණ්ඩ පිළිවෙලින්,

a)

Reptiles and flowering plants / උරගයන් සහ සපුෂ්ප ශාක

b)

Spiders and birds /මකුළුවන් සහ පක්ෂීන්

c)

Amphibians and mamals /උභයජීවීන් සහ ක්ෂිරපායින්

d)

Freshwater crabs and butterflies /මිරිදිය කකුළුවන් සහ සමනලුන්

3.

The world's most endangered cat species are,


ලොව උග්‍රතම වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බිළාල විශේෂ වන්නේ,

a)

Amur leopard

b)

African leopard

c)

Persian leopard

d)

Arabian leopard

4.

What is the scientific name of the black tiger in Sri Lanka?


ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?

a)

Panthera pardus orientalis

b)

Panthera pardus kotiya

c)

Panthera pardus saxicolar

d)

Panthera pardus nimr

5.

Even Charles Darwin was amazed at the high productivity of marine coral reefs with very low productivity. Which living organism is the main contributor to this high productivity?


ඉතා අඩු ඵලදායිතවක් ඇති සාගර කලාපීය කොරල්පර ඉතා ඉහළ ඵලදායිතාවක් දැක්වීම චාල්ස් ඩාවින් පවා පුදුමයට පත් කර ස්වභාවධර්මයේ විශ්මයක් විය. මේ ඉහළ ඵලදායිතාවට ප්‍රධාන දායකත්වය සපයන්නේ කවර ජීවී කොටසද?

a)

Cryptobenthic gobies

b)

Corral Polygamy / කොරල් බුහුබාව

c)

Sea anime /මුහුදු ඇනිමනි

d)

Star fish / පසැඟිල්ලා

6.

Rediscovered species considered to be the world's oldest are rarely found, and the unique common name for such rediscovered species is,


ලොවෙන් න්‍යෂ්ට වී ගියා යැයි සැලකෙන විශේෂයක් නැවත සොයාගැනීම කලාතුරකින් සිදුවන අතර මෙවැනි නැවත සොයාගත් විශේෂ හඳුන්වන සුවිශේෂී පොදු නාමය වන්නේ,

a)

Lazarus species / ලාසරස් විශේෂ

b)

Excellent species /සුවිශ්ඨ විශේෂ

c)

Remaining species /අවශිෂ්ඨ විශේෂ

d)

Negative species /නිශේධ විශේෂ

7.

The country where the largest pangolin ever found in the world was found


ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම කබල්ලෑවා හමු වූ රට,

a)

Sri Lanka /ශ්‍රී ලංකාව

b)

South Africa /දකුණු අප්‍රිකාව

c)

India /ඉන්දියාව

d)

Madagascar /මැඩගස්කරය

8.

Who is the largest tree-dwelling mammal in the world?


ලොව විශාලතම රැක්වාසි ක්ෂිරපායි සත්ත්වයා කවරේද?

a)
b)
c)
d)
9.

Who is the ape scientist who dedicated her life for the conversation of mountain gorillas?


කඳුකර ගෝරිල්ලන් සංරක්ෂණය වෙනුවෙන් ජීවිතය කැපකර වානර විද්‍යඥවරිය මින් කවරේද?

a)

Dian fossey

b)

Rachel carson

c)

Sidnie manton

d)

Mirian rothschild

10.

The part of the animal that is used as a surgical incision suture is,


ශල්‍යකර්ම වල දියවන මැහුම් ලෙස යොදාගන්නා සත්ත්ව අවයව කොටස වනුයේ,

a)

Shark fins /මෝර වරල්

b)

Dolphin skin /ඩොල්ෆින් සම

c)

Sea snails /මුහුදු ගොළුබෙල්ලන්

d)

The body of jellyfish /ජෙලි ෆිෂ් සතුන්ගේ සිරුර

11.

What is the poisonous gas that canary birds can smell?


කැනරි කුරුල්ලන්ට ආඝ්‍රාණය කිරීමට හැකියාවක් ඇති විෂ වායුව කුමක්ද?

a)

Methane /මීතේන්

b)

Ammonia /ඇමෝනියා

c)

Sulfur dioxide /සල්ෆර්ඩයොක්සයිඩ්

d)

Hydrogen sulfide /හයිඩ්‍රජන් සල්ෆයිඩ්

12.

The country that earns the most from mountain gorilla sightings is,


කඳුකර ගෝරිල්ලන් නැරඹීමට පැමිණීමෙන් වැඩිම ආදායම ලබන රට වනුයේ,

a)

Rwanda /රුවන්ඩාව

b)

Congo /කොංගෝ

c)

Central African Republic /මධ්‍යම අප්‍රිකානු ජනරජය

d)

Indonesia /ඉන්දුනීසියාව

13.

The point endemic fish species of Sri Lanka?


ශ්‍රී ලංකාවේ තැන්වැසි ගණයට අයත් වන මාළු විශේෂය වන්නේ,

a)

Bandula barb /බන්දුල පෙතියා

b)

Black rubby barb /බුලත් හපයා

c)

Kelum's barb /රතු වරල් පෙතියා

d)

Ceylon spotted gourami /මල් පුළුට්ටා

14.

Some freshwater fish migrate to the sea for reproduction and are known as Catandromous species. The fish belonging to the category of Sri Lanka are,


වැඩි කාලයක් මිරිදිය ගත කරන ඇතැම් මත්ස්‍ය විශේෂ ප්‍රජනනය සඳහා මුහුදට සංක්‍රමණය වන අතර මෙම විශේෂ Catandromous විශේෂ ලෙස හඳුන්වයි. ලංකාවේ මෙම කාණ්ඩයට අයත් මත්ස්‍යයන් වන්නේ,

a)

Freshwater antlers /මිරිදිය ආඳන්

b)

Claw shark /උදලු මෝරා

c)

Salmon /සැමන් මත්ස්‍යයන්

d)

Sand shed /වැලි මඩුවා

15.

An endangered species of fish affected by the Moragahakanda Kalu Ganga Project of Sri Lanka was translocated in Sri Lanka. This species of fish is,


ලංකාවේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වූ වඳවීමේ තර්ජනයට ලක්‍ වූ මත්ස්‍ය විශේෂයක් වෙනත් සුදුසු පරිසරයකට ගෙනගොස් දැමීම ලංකාවේදි සිදුවිය. මේ මත්ස්‍ය විශේෂය වන්නේ,

a)

Systomus martenstyni

b)

Systomus asoka

c)

Systomus sarana

d)

Systomus pleurotaenia