NEW
Font size
Worksheets10 වසර විද්‍යාව තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය
Total questions: 52
Worksheet time: 27mins
පදාර්ථ ගණයට ගත නොහැක්කේ
ජලය
වාතය
යකඩ
ධ්වනිය
ශක්ති වර්ගයක් නොවන්නේ
විද්‍යුතය
ආලෝකය
ධ්වනිය
ජලය
අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ස්හිත දෙයක් වන්නේ
භූමිතෙල්
වාතය
ජලය
මේ සියල්ල
අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් රහිත දෙයක් වන්නේ
තාපය
මිනිරන්
පොල් තෙල්
වාතය
පදාර්ථයේ භෞතික ස්වභාවයකි
ඝන
ද්‍රව
වායු
මේ සියල්ල
මූල ද්‍රව්‍යයක් නොවේ
ජලය
යකඩ
ඔක්සිජන්
රත්රන්
සංයෝගයක් නොවේ
කොපර්
ඇමෝනියා
කාබන් ඩයොක්සයිඩ්
ජලය
සංශුද්ධ ද්‍රව්‍යයක් නොවේ
යකඩ
ජලය
ඔක්සිජන්
ලුණු ද්‍රාවණය
සමජාතීය මිශ්‍රණයක් නොවේ
ලුණු ද්රාවණය
සීනි ද්‍රාවණය
ග්ලූකෝස් ද්රාවණය
වැලි සහිත සහල්
පරමාණුවක් තුළ ඇති උප පරමාණුක අංශුවකි
ප්‍රෝටෝන
ඉලෙක්ට්‍රෝන
නියුට්‍රෝන
මේ සියල්ල
පරමාණුවක් තුළ පිහිටන - සෘණ ආරෝපිත අංශු වකි
ඉලෙක්ට්‍රෝන
ප්‍රෝටෝන
නියුට්‍රෝන
මේ සියල්ල
පරමාණුවක් තුළ පිහිටන ධන ආරෝපිත අංශයකි
ඉලෙක්ට්‍රෝන
ප්‍රෝටෝන
නියුට්‍රෝන
මේ සියල්ල
පරමාණුවක් තුළ පිහිටන උදාසීන අංශුව
නියුට්‍රෝන
ප්‍රෝටෝන
ඉලෙක්ට්‍රෝන
මේ සියල්ල
"පරමාණුක මධ්‍යයේ න්‍යෂ්ඨිය නම් ස්කන්ධය ඒකරාශි වූ ඉතා කුඩා ප්‍රදේශයක් පවතී" , 1911 දී මෙම අදහස ඉදිරිපත් කළ විද්‍යාඥයා වන්නේ
ජේම්ස් චැඩ්වික්
අනස්ට් රදර්ෆර්ඩ්
ජේ ජේ තොම්සන්
ජෝන් ඩෝල්ටන්
අසත්‍ය ප්‍රකාශය කුමක්ද
පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ඇත
න්‍යෂ්ඨිය ධන ආරෝපිත වෙයි
පරමාණුක න්‍යෂ්ටිය ඉතා කුඩාය
න්‍යෂ්ටිය තුල ඉලෙක්ට්‍රෝන ද පිහිටිය හැක
මේවායින් සත්‍ය ප්‍රකාශය කුමක්ද
පරමාණුවක අඩංගු නියුට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වේ
නියුට්‍රෝන සෘණ ආරෝපිත වෙයි
පරමාණුවක අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණනට සමාන වේ
පරමාණුවක් විද්‍යුත් වශයෙන් සෘණ ආරෝපිත වේ
පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ
ජෝන් ඩෝල්ටන්
අර්නස්ට් රදර්ෆර්ඩ්
ජේ ජේ තොම්සන්
ජේම්ස් චැඩ්වික්
ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පතවල හෙවත් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රකාශ කළේ
නීල්ස් බෝර්
ජේ ජේ තොම්සන්
ජෝන් ඩෝල්ටන්
අර්නස්ට් රදර්ෆර්ඩ්
පරමාණුක M ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන වන්නේ
2
8
18
32
මුලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය නිරූපණය කරන අක්ෂරය වන්නේ
X
Z
K
M
මුලද්‍රව්‍යයක පරමාණුවක ප්‍රෝටෝන 11ක් ද නියුට්‍රෝන 12ක් ද ඇත . එහි පරමාණුක ක්‍රමාංකය වන්නේ
11
12
23
22
සැහැල්ලුම උප පරමාණුක අංශුව වන්නේ
ප්‍රෝටෝන
නියුට්‍රෝන
ඉලෙක්ට්‍රෝන
අංශු සියල්ලේම ස්කන්ධයන් සමානය
පරමාණුක ප්‍රෝටෝන P ගණනක් ද, නියුට්‍රෝන n ගණනක් ද, ඉලෙක්ට්‍රෝන e ගණනක්ද , ඇත එහි ස්කන්ධය
p+e
n+e
p+n
p+e+n
ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන්
1/1800
1/1400
1/1840
1/1880
මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය 23කි . එහි ප්‍රෝටෝන 11 ක් ඇත්නම් පවතින නියුට්‍රෝන ගණන වන්නේ
11
23
12
10
35
.......X
17
මෙම මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය වන්නේ
17
35
18
52
35
.......X
17
මෙම මූල ද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය වන්නේ
17
35
18
52
35
.......X
17
මෙම මූලද්‍රව්‍ය පරමාණුවක ඇතුළත් නියුට්‍රෝන ගණන වන්නේ වන්නේ
17
35
18
52
35
.......X
17
මෙම මූලද්‍රව්‍ය පරමාණුවක ඇතුළත් ප්‍රෝටෝන ගණන වන්නේ වන්නේ
17
35
18
52
Ca වල පරමාණුක ක්‍රමාංකය විස්සකි . එහි අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන වන්නේ
1
2
3
4
අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ඇති මූලද්‍රව්‍ය කුමක්ද ?
Al
Cl
K
Ar
අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් නොපවතින මූල ද්‍රව්‍යය කුමක්ද ?
Be
Mg
Ca
Si
ඕනෑම මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන වන්නේය
8
18
32
2
හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ඇති සමස්ථානික ගණන වන්නේ
2
3
4
5
ට්‍රිටියම් සමස්ථානිකය ඇත්තේ කුමන මූල ද්‍රව්‍යයද ?
H
Cl
P
C
මේ වන විට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය ගණන වන්නේ
125 පමණ
115 පමණ
90 පමණ
100 පමණ
මූල ද්‍රව්‍ය වර්ගීකරණය සඳහා වඩා සාර්ථක ආවර්තිතා වගුවක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ
ජෝන් ඩෝල්ටන්
අර්නස්ට් රදර්ෆර්ඩ්
ජේ ජේ තොම්සන්
දිමිත්‍රි මෙන්ඩලීෆ්
2,8,8,1 ලෙස දැක්වෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහිත මූල ද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ කුමන ආවර්තය ටද
1 ආවර්තය ට
2 ආවර්තය ට
3 ආවර්තය ට
4 ආවර්තය ට
2,8,8,1 ලෙස දැක්වෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහිත මූල ද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ කුමන කාණ්ඩයට ද?
1
2
3
4
2,8,8,2 ලෙස දැක්වෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහිත මූල ද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ කුමන කාණ්ඩයට ද?
1
2
3
4
පරමාණුක ක්‍රමාංකය 16 වු මූල ද්‍රව්‍ය අයත් වන ආවර්තය වන්නේ?
1 ආවර්තය
2 ආවර්තය
3 ආවර්තය
4 ආවර්තය
පරමාණුක ක්‍රමාංකය 16 වු මූල ද්‍රව්‍ය අයත් වන කාණ්ඩය වන්නේ?
4 කාණ්ඩය
5 කාණ්ඩය
6 කාණ්ඩය
7 කාණ්ඩය
F = 2,7
Mg = 2,8,2
Ca = 2,8,8,2
Cl = 2,8,7
එකම ආවර්තය ට අයත් මොන ද්‍රව්‍ය 2 කුමක්ද ?
F හා Mg
Ca හා Cl
Mg හා Ca
Mg හා Cl
පරමාණුක ක්‍රමාංකය 15ක් වූ මූල ද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ කුමන කාණ්ඩයට ද ?
3
4
5
6
පරමාණුක ක්‍රමාංකය 20ක් වූ මූලද්‍රව්‍ය ඇතුළත් වන කාණ්ඩය සහ ආවර්තය පිළිවෙලින් දැක්වෙන්නේ .
2 කාණ්ඩය 4 ආවර්තය
4 කාණ්ඩය 2 ආවර්තය
6 කාණ්ඩය 2 ආවර්තය
6 කාණ්ඩය 4 ආවර්තය
අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය කුමක්ද ?
H
Li
Na
K
වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය කුමක්ද ?
He
Ne
Ar
Kr
පෝලිං පරිමානය අනුව විද්යුත් සෘණතාව ඉහළම මූලද්‍රව්‍ය කුමක්ද ?
F
Cl
Br
I
නිදහස් ලෝහයක් ලෙස ස්වභාවයෙහි හමුවේ
Al
Au
Mg
Na
සංයෝග වශයෙන් ස්වභාවයේ හමුවන ලෝහයකි
Na
Fe
K
මේ සියල්ල
ලෝහ වල ඇති භෞතික ගුණයකි
හොඳ විද්‍යුත් සන්නායක වීම
ආවේණික දිස්නයක් තිබීම
තුනී තහඩු බවට තැලිය හැකිවීම
මේ සියල්ල
සෝඩියම් ලෝහය ගබඩා කර තබන්නේ
පැරෆින් තෙල් තුළ
ජලය තුල
අම්ල තුළ
සාමාන්‍ය වාතයේ
