wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

වර්ගමූලය ONLINE ප්‍රශ්න පත්‍රය

Total questions: 6

Worksheet time: 11mins

Name
Class
Date
1.

169 වර්ගමූලය කීයද?

a)

23

b)

13

c)

12

d)

14

2.

පහත සංඛ්‍යා වලින් පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව වන්නේ?

a)

632

b)

529

c)

783

d)

937

3.

 256 \sqrt{256\ }  අගය වන්නේ ?

a)

14

b)

16

c)

24

d)

26

4.

 372 37^2\   එකස්ථානයේ අගය විය හැක්කේ?

a)

49

b)

9

c)

14

d)

3

5.

වර්ගඵලය  676cm2676cm^2  වූ සමචතුරස්‍රයක පැත්තක දිග කීයද?

a)

14 cm

b)

24 cm

c)

16 cm

d)

26 cm

6.

 2×3×4×4×3×2\sqrt{2\times3\times4\times4\times3\times2}  අගය කීයද?

a)

36

b)

24

c)

18

d)

16