wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ආර්ථික විද්‍යාව 03

Total questions: 10

Worksheet time: 11mins

Name
Class
Date
1.

ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුළ ඇතුළත් මූර්ත ප්‍රවාහ නොවන්නේ ,

a)

ආයතන විසින් කුටුම්භ වෙත යන භාණ්ඩ හා සේවා ප්‍රවාහ

b)

කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන සාධක ප්‍රවාහය

c)

ආයතන වෙතින් කුටුම්භ වෙත යන සාධක ආදායම් ප්‍රවාහය

d)

කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන ඔවුන්ට ආදායම් නොවන දෑ.

e)

ව්‍යාපාර වෙතින් කුටුම්භ වෙත යන මූල්‍ය නොවන දෑ

2.

සාර්ව ආර්ථික විචල්‍යයක් වන්නේ,

a)

මිල ස්ථායීතාව

b)

උද්ධමනය

c)

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

d)

ආර්ථික වර්ධන අනුපාතය

e)

ආදායම් බෙදීයාමේ විශමතාවක් නොමැති වීම.

3.

ආර්ථිකයක පරිභෝජනය හා ආයෝජන තීරණය කරන සාධක පිළිවෙලින් ,

a)

පාරිභෝගික ණය,මිල මට්ටම

b)

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ,දේපළ හ වත්කම්

c)

ආර්ථික වර්ධන අනුපාතය ,ලාභ අනුපාතය

d)

මිල මට්ටම ,ලාභ අනුපාතය

e)

මිල මට්ටම ,පොලී අනුපාතය

4.

පහත දැක්වෙන්නේ භාණ්ඩයකට රු. 15ක නිශ්පාදන ඒකක බද්දක් අය කල පසු ඉල්ලුම් සැපයුම් සමීකරණ වේ.

Qd = 600- 10p

Qs = 5p

බද්දට පෙර සමතුලිත ප්‍රමාණය හා බද්දට පසු සමතුලිත මිල පිළිවෙලින් දැක්වෙන්නේ ,

a)

200,40

b)

420,80

c)

100, 40

d)

300,40

e)

40,150

5.

සාර්ව ආර්ථික සමතුලිත සමීකරණය නිවැරැදි ව දදක්වා නොමැති අවස්ථාව ,

a)

S= I

b)

Y=E

c)

W=J

d)

AD= AS

e)

S=T

6.

කිසියම් ආර්ථිකයක ස්වාධීන පරිභෝජනය 200ක් වූ අතර එම ආර්ථිකයේ ආදායම 400කින් වෙනස් වන විට පරිභෝජනය 300කින් වෙනස් වේ. එම ආර්ථිකයේම ස්වාධීන බදු 600කින් වෙනස් වීමේදී ආදායමේ වෙනස කොපමණද ?

a)

1800 කින් වැඩිවේ.

b)

200කින් අඩු වේ.

c)

1800කින් අඩු වේ.

d)

1500කින් වැඩිවේ

e)

1400කින් අඩුවේ

7.

පෞද්ගලික ආදායම් ගණනය කිරීමේදී ඇතුළත් කළද ජාතික ගිනුම් වලට ඇතුළත් කරනු නොලබන්නේ,

a)

ශුද්ධ පොලිය

b)

සමාගමික ලාභාංශ

c)

නොබෙදූ ලාභ

d)

සමාජ ආරක්ශණ මුදල්

e)

සංක්‍රාම ගෙවීම්

8.

නිශ්පාදන සමාගම් කිහිපයක හරස් ඉල්ලුම් නම්‍යතාවන් පහත දැක්වේ.

A = +2.0

B = +0.1

C = +0.4

D = +1.0

E = + 0.5

මේ අනුව වෙළෙඳපොළ බලය වඩාත් ප්‍රභලව ඇත්තේ කුමන ආයතනයටද?

a)

A

b)

B

c)

C

d)

D

e)

E

9.

සරල ආර්ථිකයක සාමාන්‍ය පරිභෝජන නැමියාව 0.25 ක්ද, ආයෝජන මට්ටම රු. මි.450ක්ද නම් සමතුලිත ආදායම කීයද ?

a)

1800

b)

600

c)

500

d)

1500

e)

450

10.

විදේශ සම්පත් පරතරය ගණනය කිරීම සදහා විදේශ ලැබීම් හා ගෙවීම් යොදාගනී. එවැනි

විදේශ ලැබීම් හා ගෙවීම් පිළිවෙලින් දැක්වෙන්නේ

a)

භාණ්ඩ අපනයනය , සේවා අපනයන

b)

ප්‍රාථමික ආදායම් ගෙවීම් , සේවා නියුක්ති ප්‍රේශණ ලැබීම්

c)

සේවා ගෙවීම් ,ප්‍රාථමික ආදායම් ලැබීම්

d)

ආයෝජන ලැබීම් , භාණ්ඩ ආනයනය

e)

සේවා නියුක්ති ප්‍රේශණ ගෙවීම් හා ලැබීම්