NEW
Font size
S
M
L
XL
Worksheets8 ශ්‍රේණිය- බහිස්‍රාවය
Total questions: 5
Worksheet time: 4mins
Name
Class
Date
1.
මිනිසාගේ බහිස්‍රාවී අවයවයක් නොවන්නේ,
a)
සම.
b)
වෘක්ක.
c)
ගුදය
d)
පෙනහැලි
2.
මිනිසාගේ බහිස්‍රාවී ඵලයක් නොවන්නේ,
a)
යුරියා
b)
මල ද්‍රව්‍යය.
c)
යුරික් අම්ලය
d)
කාබන්ඩයොක්සයිඩ් වායුව
3.
නයිට්‍රජනීය බහිස්‍රාවය සිදු කරන මූලික අවයවය වනුයේ,
a)
පෙනහැලි
b)
සම.
c)
අක්මාව
d)
වෘක්ක.
4.
දකුණු වෘක්කය ,වම් වෘක්කයට වඩා මදක් පහළින් පිහිටන්නේ,
a)
ආමාශයේ පිහිටීම නිසාය.
b)
අක්මාවේ පිහිටීම නිසාය.
c)
හෘදයේ පිහිටීම නිසාය.
d)
කශේරුවේ පිහිටීම නිසාය.
5.
මූත්‍ර වාහිනි පද්දතියේ මූලික කොටස් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
a)
වෘක්ක.,මූත්‍ර වාහිනි, මූත්‍රාශය,මූත්‍ර මාර්ගය
b)
මූත්‍රාශය.මූත්‍ර මාර්ගය, වෘක්කීය ශිරාව.
c)
වෘක්කය, වෘක්කීය ශිරාව, මූත්‍ර වාහිනි.
d)
මූත්‍රාශය,වෘක්ක, වෘක්කීය ශිරාව.
Reset
