wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2022 physics 10 NHDT

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

8kg හා 2kg වස්තු දෙකක් සුමට කප්පියක එල්ලා එකවර අතහරි.8kg වස්තුව පොලො මට්ටමේ සිට 3m උසින් පිහිටයි.2kg වස්තුව පොලෝ මට්ටමින් 1m උසින් පිහිටයි. 8kg වස්තුව බිම වැටෙන විට 2kg වස්තුවේ ප්‍රවේගය සොයන්න.( ms1ms^{-1}  වලින්)

a)

b)

c)

12 

d)

 626\sqrt{2}  

e)

 323\sqrt{2}  

2.

සැහැල්ලු දුන්නක් බිමක සවිකර ඇත.ස්කන්ධය m වූ වස්තුවක් h උසක සිට දුන්නට අතහරින විට එහි ඇතිවූ සම්පීඩනය d වේ. දුන්නේ දුනු නියතය වන්නේ,

a)

2mg(h+d)d2\frac{2mg\left(h+d\right)}{d^2}

b)

mg(h+d)2d2\frac{mg\left(h+d\right)}{2d^2}

c)

d22mg(h+d)\frac{d^2}{2mg\left(h+d\right)}

d)

2mghd2\sqrt{\frac{2mgh}{d^2}}

e)

2mghd2\frac{2mgh}{d^2}

3.

රථයක් 12 ms1ms^{-1}  ප්‍රවේගයෙන් තිරස් මගක ගමන් ගනී. වැස්සක් සිරස්ව පහලට 5 ms1ms^{-1}  වැටේ නම් රථයහි සිටින මිනිසෙකුට පෙනෙන පරිදි වැස්සේ ප්‍රවේගය වන්නේ,

a)

7 ms1ms^{-1}  , තිරස්වේ.

b)

17 ms1ms^{-1}  , තිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

c)

13 ms1ms^{-1}  , තිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

d)

13 ms1ms^{-1}  , තිරස්වේ.

e)

13  ms1ms^{-1}  , සිරසට  tan1(512)\tan^{-1}\left(\frac{5}{12}\right)  

4.

තිරසට අංශක 30 ලෙස ආනතව ඇති එකිනෙක ඈතින් තිරස් වහලයක ඇති අවිතන්‍යය තන්තු දෙකකින් 2kg වස්තුවක් එල්ලා තිබේ.තන්තු දෙකෙහි ආතති වන්නේ,(N වන්නේ,)

a)

10 , 10

b)

40 , 40

c)

203 , 203\frac{20}{\sqrt{3}}\ ,\ \frac{20}{\sqrt{3}}

d)

20 , 203\frac{20}{\sqrt{3}}

e)

20 , 20

5.

2kg වස්තුවක් හා 4kg වස්තුවක් එකිනෙකා දෙසට ගැටීමට 8 ms^{-1}  ප්‍රවේගයෙන් හා 2 ms1ms^{-1}  ප්‍රවේගයෙන් පැමිණ ගැටේ.ගැටුම පුර්ණ ප්‍රත්යාස්ත නම් ගැටුමෙන් පසු 2kg හා 4kg  වස්තුවල ප්‍රවේග සොයන්න.(කුඩා වස්තුවේ මුල්  ප්‍රවේගයේ දිශාව ධන දිශාව ලෙස ගන්න)(  ms1ms^{-1}  වලින්)

a)

-8 , 2 

b)

 143 , 163\frac{14}{3}\ ,\ -\frac{16}{3}  

c)

 163 , 143-\frac{16}{3}\ ,\ \frac{14}{3}  

d)

 163 , 143\frac{16}{3}\ ,\ -\frac{14}{3}  

e)

3 , -6 

6.

දණ්ඩක දිග 12m වන අතර ස්කන්ධය 10kgවන අතර එය එල්ලා ඇත්තේ සිරස් තන්තු දෙකක මගිනි.දන්දෙ එක කෙළවරක එක තන්තුවක්ද එතැන් සිට 8m දුරින් තවත් තන්තුවක්ද තිබේ. දණ්ඩහි අනෙක් කෙලවරේ 2kg වස්තුවක් අලවා ඇත.පිලිවෙලින් කෙලවරින් ඇති තන්තුවේ හා අනෙක් තන්තුවේ ආතති වන්නේ,(N වලින්)

a)

105 , 15

b)

15 , 105

c)

20 , 100

d)

100 , 20

e)

85 , 35

7.

2kg වස්තුවක් පොලෝ මට්ටමේ සිට 40 ms1ms^{-1}  සිරස්ව ඉහලට ප්‍රක්ෂේපිත මොහොතේම තවත් 3kg වස්තුවක් 30 ms1ms^{-1}  ප්‍රවේගයෙන් සිරස්ව පහලට 280m උසක සිට ප්‍රක්ෂේප කරයි. වස්තු ගැටීමට ගතවන කාලය හා එවිට පොලොමට්ටමේ සිට ඒවාට උස වන්නේ,(පිලිවෙලින් s හා m වලින්) 

a)

2 , 120 

b)

28 , 80 

c)

8 , 80 

d)

4 , 200 

e)

4 , 80 

8.

බෝම්බයක් පිපිරී සෑම දිශාවකට බෝම්බ කැබලි 

80  ms1ms^{-1}  වේගයෙන් ප්‍රක්ෂේපණය වේ.බෝම්බය නිසා හානි විය හැකි මුළු අන්තරාදායක වර්ගඵලය වන්නේ,( π=3\pi=3  වේ)(  m2m^2  වලින්)

a)

 3×640×6403\times640\times640  

b)

 3×320×3203\times320\times320  

c)

 3×480×4803\times480\times480  

d)

 3×1280×12803\times1280\times1280  

e)

 3×400×4803\times400\times480  

9.

'බලය  ×\times  දුර' යන්නෙහි ඒකකයක් නොවන්නේ,

a)

 J J\   

b)

 Ws Ws\   

c)

 kgms1kgms^{-1}  

d)

 NmNm  

e)

 kN.GmkN.Gm  

10.

වස්තුවක් 8 ms2ms^{-2}  ත්වරණයෙන් චලිත වන විට එය පළමු හා 3 වන තත්පර වල චලිත දුර අතර  අනුපාතය 5:13 වෙයි නම් වස්තුවේ ආරම්භක ප්‍රවේගය වන්නේ,( ms1ms^{-1}  වලින්,)

a)

b)

c)

d)

12 

e)