wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

History

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගොවි ජනපද ව්‍යාපාරයේ පියා කවුරුන්ද ?

a)

බණ්ඩාරණායක මහතා

b)

විලියම් ගොපල්ලව මහතා

c)

ඩී. එස්. සේනානායක මහතා

d)

ජේ. ආර්. ජයවර්ධන මහතා

2.

"රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම" යනු වියළි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණක් නොවේ

a)

නිවැරදිය

b)

වැරදිය

3.

නව ගොවි ජනපද පිහිටුවීමේදී රජය මුහුණ දුන් අභියෝගයන් නොවන්නේ,

a)

ප්‍රථම අස්වැන්න කනළන කෙක් ජානපද යන්ට ආධාර මුදලක් ලබා දීම

b)

නව පදිංචිකරුවන්ට නිවාස ලබා දීම

c)

ජනතාවට සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් සැපයීමට සිදු නොවීම

d)

ප්‍රථම අස්වැන්න ලැබෙනාතුරු ආධාර මුදලක් ලබා දීමට සිදු වීම

4.

මෙරට ආරම්භ වූ ප්‍රථම බහුකාර්‍ය සංවර්ධනය වන්නේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයයි

a)

නිවැරදිය

b)

වැරදිය

5.

ඉරණමඩු, කන්තලේ සහ ගල් ඔය යනු නිදහසින් පසු පිහිටවූ ගොවිජනපද කිහිපයකි

a)

වැරදිය

b)

නිවැරදිය

6.

1952 චීනය සමඟ ද්වීපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙරට රබර් නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට හැකි විය

a)

නිවැරදිය

b)

වැරදිය

7.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි වූ ජලාශ වන්නේ,

a)

රන්දෙණිගල, සොරබොරවැව, මින්නේරිය

b)

නාච්චදූව, රන්ටැඹේ, ඉරණමඩු

c)

කොත්මලේ, රණ්ටැඹේ, වික්ටෝරියා

d)

වික්ටෝරියා, ගල් ඔය ජලාශය, කොත්මලේ

8.

වික්ටෝරියා ජලාශය සඳහා ආධාර මුදල් ලැබුනේ කුමන රජයෙන්ද?

a)

චීන

b)

ඉන්දියානු

c)

ජපන්

d)

බ්‍රිතාන්‍ය

9.

වසර 30කින් නිම කිරීමට තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වසර 6කින් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නිම කිරීමට තීරණය කලේ,

a)

ජේ.ආර්. ජයවර්ධන

b)

ඩඩ්ලි සේනානායක

c)

ඩී.එස්. සේනානායක

d)

සිරිමාවෝ බණ්ඩාරණායක

10.

අද කියල දීපුවා තේරුනාද?

a)

ඔව් සුපිරියටම තේරුනා :D

b)

නෑනේ :'(