WorksheetsGrade 10 History
Total questions: 9
Worksheet time: 5mins
සමාජ ස්තරායනය යනු
සමාජය පිරිහීමට පත් වීමයි
රටක් ආර්ථික වශයෙන් දියුණු වීමයි
සමාජය දුප්පත් සහ පොහොසත් ලෙස බෙදීමයි
ශ්‍රී ලංකාවේ පළමුවැනි නාගරීකරණයට අයත් නොවන්නේ,
මාගම
ගම්පොළ
පොළොන්නරුව
අනුරාධපුරය
අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා,
පණ්ඩුකාභය රජු
වසභ රජු
1වන විජයබාහු රජු
5වන මිහිඳු රජු
අනුරාධපුරයෙන් පසු මෙරට අගනගරය බවට පත් වන්නේ,
මහනුවර
මාගම
කෝට්ටේ
පොළොන්නරුව
මෙරට 3 වරක් බලයට පත් වූ රැජින වන්නේ
කල්‍යාණවතී රැජින
අනුලා රැජින
සීලවතී රැජින
ලීලාවතී රැජින
පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු තැනින් තැන බිහිවු මධ්‍යගත පාලනයෙන් ගිලිහුණු ජනාවාස "කාචරගාම" ලෙස හඳුන්වයි
නිවැරදිය
වැරදිය
පොළොන්නරුව බිඳ වැටීමට හේතුවක් නොවන්නේ
දුර්වල පාලකයන් බලයට පත් වීම
එළාරගේ ආක්‍රමණය
ආර්ථික පරිහානිය
කාලිංග මාඝගේ ආක්‍රමණය
ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම, සතුරු ආක්‍රමණ, මධ්‍යගට පාලනය බිඳ වැටීම පොලොන්නරුව යනු පැරණි නගර පරිහානියට හේතු නොවේ
වැරදිය
නිවැරදිය
“අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි” ලෙස පැවසූයේ
පණ්ඩුකාභය රජු
වසභ රජු
1වන විජයබාහු රජු
1වන පරාක්‍රමබාහු රජු
