Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජෛව ලෝකය -2

Total questions: 5

Worksheet time: 4mins

Name
Class
Date
1.

ලයිකන නම් සහජීවී සංගමය සෑදිමට දායක වන්නේ,

a)

ප්‍රොටොසෝවා සහ ඇල්ගී

b)

ඇල්ගී සහ දිලීර

c)

දිලීර සහ ආකියා

d)

ඇල්ගී සහ ප්ලාන්ටේ.

2.

ප්‍රොටොසෝවා ජීවියෙකු නොවන්නේ,

a)

ඇමීබා.

b)

පැරමීසියම්.

c)

එවුග්ලිනා

d)

ක්ලැමිඩොමොනාස්

3.

කයිටීන් වලින් සෑදුනු සෛල බිත්ති ඇත්තේ,

a)

ඇල්ගී වලටය.

b)

බැක්ටීරියා වලටය.

c)

දිලීර වලටය.

d)

ප්ලාන්ටේ වලටය.

4.

බීජ හට නොගන්නා අපුෂ්ප ශාකයක් නොවන්නේ,

a)

මාකැන්ටියා.

b)

සෙලජිනෙල්ලා.

c)

පෝගනාටුම්

d)

පයිනස්

5.

ඒකබීජ පත්‍රී ශාකයක් නොවන්නේ,

a)

පොල්.

b)

කොස්

c)

තල්.

d)

කිතුල්.