wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Royal Friends Quizizz දෙවන අදියර

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

තාබෝර් කන්ද පිහිටා තිබෙන්නේ ඊශ්‍රාලයේ කුමන මිටියාවතේද?

a)

ජෙස්‌ලීස්‌ මිටියාවතේ

b)

තිරුමාලි මිටියාවතේ

c)

මා එමී මිටියාවතේ

d)

කාර්මෙල් මිටියාවතේ

2.

ජේසුතුමන්ගේ ජීවිතය හා බැදි පැවති නිසා පූජනීය ලෙස සලකන කදුවැටි බවට පත්ව ඇතිතේ මේ අතරින් කුමන කඳුද?

a)

ජබාල් මෝසෙස්‌

b)

සියෝමි

c)

කල්වාරි

d)

තාබෝර්

3.

ලොව දිගම පාවෙන පාළම වොෂිංටන් විලයි

a)

නිවැරදියි

b)

වැරදියි

4.

සුදු මෝරාගේ පහරදීමේ බලය,

a)

2,000 PSI

b)

7,000 PSI

c)

9,000 PSI

d)

4,000 PSI

5.

ලෝකයේ "රයිට්" තල්මසුන් සිටින්නේ,

a)

1 කි

b)

1780 කි

c)

30 කි

d)

විශාල ප්‍රමාණයක් ඇත

6.

southern black racer යනු ලොව වේගවත්ම සර්පයායි

a)

වැරදිය

b)

නිවැරදිය

7.

වැම්පයර් මුවා ජීවත් වන රටවල් මොනවාද?

a)

බ්‍රිතාන්‍යය

b)

චීනය

c)

ප්‍රංශය

d)

අප්‍රිකාව

8.

මේවා අතරින් නිවැරදි පිලිතුර වන්නේ,

a)

එමරල්ඩ් වල හයිඩ්‍රජන් අඩංගු වේ.

b)

සූර්යයාගේ ස්කන්ධයෙන් අඩක් ඔක්සිජන් වේ.

c)

චුම්බක සෑදීම සඳහා කොබෝල්ට් භාවිතා කරයි.

d)

ලෝක සාගරයේ ටොන් එකකින් රත්‍රන් මිලිග්‍රෑම් 9 ක් පමණ ලබා ගත හැකිය.

9.

මෙහි දැක්වෙන්නේ

a)

ශ්‍රී ලංකාවේ පැරණිම කාසිය

b)

ශ්‍රී ලංකාවෙන් හමුවුනු පාණ්ඩ්‍ය රාජධානියේ

කාසිය

c)

ශ්‍රී ලංකාවෙන් හමුවුනු චීන කාසිය

d)

ලොව පැරණිම කාසිය

10.

මෙහි නම කුමක්ද?

a)

ඉන්දුනීසියාවේ රුධිර විල

b)

රුසියාවේ කරාචායි විල

c)

ආර්ජෙන්ටිනාවේ විකිරණ ගංගාව

d)

මේ කිසිවක් නොවේ