Free Printable Worksheets
NEW
Font size
More settings
1. වාහන එන්ජිම සිසිල් කිරීමට ජලය යොදා ගනු ලබන්නේ ජලය කුමන කාර්යයක් ඉටු කරන නිසාද ?
ද්‍රාවකයක් ලෙස
මාධ්‍යයක් ලෙස
සිසිලන කාරකයක් ලෙස
පරිවාරකයක් ලෙස
2. රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන්නේ
ලුණු ද්‍රාවණය
හුනු දියර
දොඩම් යුෂ
ජලය
මෙම රූපයෙන් දැක්වෙන්නේ
වියලි කෝෂ
සරල කෝශ
දෙහි ගෙඩියෙන් විදුලිය උත්පාදනය කිරීම
ඇමීටරය