Font size
S
M
L
XL
Worksheetsපරිසරය_5
Total questions: 10
Worksheet time: 6mins
Name
Class
Date
1.
ශාක භක්ෂක සතුන් යනු,
a)
කිරි බී වැඩෙන සතුන් වේ.
b)
මස් ආහාරයට ගන්නා සතුන්ය.
c)
ශාක පමණක් ආහාරයට ගන්නා සතුන් වෙි.
d)
මස් හා ශාක ආහාරයට ගන්නා සතුන් වෙි.
2.
මාංශ භක්ෂක සතෙකි.
a)
නරියා
b)
බල්ලා
c)
ගවයා
d)
පුුසා
3.
තම හම උපයෝගි කරගෙන පියාඹන සතා මින් කවුද?
a)
බකමුුණා
b)
වවුලා
c)
උකුස්සා
d)
කපුටා
4.
සමනලයාගේ ජි්වන චක්‍රයේ අවස්ථා කීයද?
a)
1
b)
4
c)
5
d)
6
5.
බහුපා සතෙකු නොවේ.
a)
පත්තෑයා
b)
පිඹුරා
c)
ගරුඩා
d)
හැකරැල්ලා
6.
දළඹුවා කෝෂයක් තනා ගැනිමට යොදාගන්නේ මොනවාද?
a)
මකුළු දැල්වලින් ලබා ගන්නා නූල්
b)
තම සිරුරෙන් නිකමෙන සේද නූල්
c)
ශාකවලින් ලබාගන්නා නූල්ය.
7.
නිශාචර සත්වයකු නොවන්නේ?
a)
වවුලා
b)
උලමා
c)
බකමූණා
d)
හුනා
8.
වේගයෙන් දිවිය හැකි පක්ෂියකු වන්නේ?
a)
පැස්බරා
b)
කුකුළා
c)
කපුටා
d)
දෙමලිච්චා
9.
කෘමියෙකුගේ ශරීරයේ කොටසක් නොවන්නේ?
a)
අං
b)
උඳරය
c)
හිස
d)
පාද
10.
අනතුරකදී තම වලිගය කඩා දමා පැනයන සතෙකු වන්නේ?
a)
හූනා
b)
නයා
c)
දෙපත් නයා
d)
ගෙම්බා
Reset
