WorksheetsE Learn
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
අවසාන ලෝක රග්බි ශූරතාව දිනා ගත් රට කුමක්ද ?
a)
එංගලන්තය
b)
නවසීලන්තය
c)
දකුණු අප්‍රිකාව
d)
ඇමෙරිකාව
2.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ කොහේද ?
a)
නව දිල්ලයේ
b)
කොලඹ
c)
ඉස්ලාමාබාදයේ
d)
ඩුබායි
3.
අයන් ඩෝම ආරක්ෂක පද්ධතිය පිහිටා ඇත්තේ රුසියාවේය.
a)
✅
b)
❌
4.
ඩකා කුමන රටේ අගනුවරද?
a)
බංග්ලාදේශය
b)
ඉන්දියාව
c)
නේපාලය
d)
පාකිස්තානය
5.
මහා බාධක කොරල් පරය පිහිටා ඇත්තේ
a)
ඉන්දියාවේ
b)
ඔස්ට්‍රේලියාවේ
c)
ඇමෙරිකාවේ
d)
කැනඩාවේ
100 %
