Font size
Worksheets8 ශ්‍රේණිය විද්‍යාව-G.A lsanka Madhubhashini.
Total questions: 10
Worksheet time: 8mins
මෙම මුල් වර්ගය හදුන්වන්නේ,
ආලග්න මුල්
වායව මුල්
සංචිත මුල්
ප්‍රචාරණ මුල්
මෙම ජීවියා අයත් වන කාණ්ඩයේ ලක්ෂණයක් නොවන්නේ,
රූපාන්තරණයක් සහිතය.
පෙනහැලි මගින් ශ්වසනය කරයි.
බොහොමයකට ගාත්‍රා පිහිටීම.
ග්‍රන්ථි රහිත සමක් දැරීම.
උත්ස්වේදනය සදහා මෙම ශාකය දක්වන අනුවර්තනය වන්නේ,
පත්‍ර ක්ෂීණ වීම.
පත්‍ර සිහින් වීම.
පත්‍ර කටු බවට විකරණය වීම.
ඉටි සහිත ඝනකම උච්චර්මය දැරීම.
මෙම ජීවියා අයත් ජීවී කාණ්ඩයේ සතෙකි.
ඉස්සා
දෙපියන් බෙල්ලා
ගැඩවිලා
මුහුදු මල
මේවා අයත් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ,
දිලීර
බැක්ටීරියා
වෛරස්
ඇල්ගී.
මම ජීවියා අයත් ජීවී කාණ්ඩය වන්නේ,
පක්ෂි
උරග
ක්ෂීරපායි
උභයජීවී.
මෙම රෝගී තත්ත්වය ඇති කරන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ ,
වෛරස
බැක්ටීරියා
දිලීර
ඇල්ගී
රූපයේ දැක්වෙන ජීවියා අයත් ජීවී කාණ්ඩය වන්නේ ,
ඇනෙලීඩා
මොලුස්කා
ආත්‍රපෝඩා
නිඩාරියා
මෙවැනි පත්‍ර වින්‍යාසයක් දරන ශාකයකි.
කොස්
අඹ
රුක් අත්තන
පේර
වර්ථමානයේ ලෝකය පුරා ව්‍යාප්තව පවතින දරුණු වසන්ගත තත්ත්වයක් ඇති කළ මෙම රෝග කාරක වෛරය වන්නේ,
සාර්ස්
ඇන්ත්‍රැක්ස්
ඉන්ෆ්ලුවසා
කොරෝනා
