wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

grade 9 sicence

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

ශාක කඳේ හා මුලේ අග්‍රස්ථයේ නිපදවෙන වර්ධක ද්‍රව්‍යකි.

a)

ඔක්සීන්

b)

ග්ලූකෝස්

c)

මෝල්ටෝස්

d)

සුක්‍රෝස්

2.

ශාක උත්තේජනය කරන ශාක වර්ධන ද්‍රව්‍යයක් නොවන්නේ,

a)

ගිබෙරලීන්

b)

ඔක්සීන්

c)

පෙනිසිලීන්

d)

සයිටොක්‍යිනින්

3.

සයිටොකයිනින් මගින්,

a)

වල් පැලැටි විනාශ කරයි.

b)

සෛල විභජනය කරයි.

c)

අවාරයේ ගස්වල ඵල හටගයි.

d)

ශක පත්‍ර වියලියාම වේගවත් කරයි.

4.

අවරයේ ඵල හට ගැනිමට යොද ගැනෙන ද්‍රව්‍යකි.

a)

සයිටොසෙල්

b)

ඉන්ඩෝල් ඇසිටික් අම්ලය

c)

2,4 ඩයිකලොරෝ ෆිනොක්සි ඇසිටික් අම්ලය

d)

ඉන්ඩෝල් බියුරික් අම්ලය

5.

ශකවල පර්ශවික අංකුර වර්දනය නිශේධනය කරන වර්ධක ද්‍රව්‍යකි.

a)

ගිබෙරලීන්

b)

ඔක්සීන්

c)

සයිටොසෙල්

d)

සයිටොකයිනීන්

6.

ව්‍යාජ පද මගින් චලන දක්වයි.

a)

එවුග්ලිනා

b)

පැරමිසියම්

c)

ලයිකන

d)

ඇමීබා

7.

ඩොල්ෆින් සංචරනයට යොදා ගන්නා කාරකය,

a)

වරල්

b)

පිහාටු

c)

පාද

d)

අවල්පත්

8.

අස්ථි හ පේශි මගින් චලන දක්වයි.

a)

අපෘශ්ඨ වංශීන්

b)

ක්ෂුද්‍ර ජීවීන්

c)

පෘශ්ඨ වංශීන්

d)

කෘමීන්

9.

ද්වීශීර්ෂ පේශිය පිහිට ඇත්තේ.

a)

පාදවල

b)

අත්වල

c)

දණහිස්වල

d)

බෙල්ලේ

10.

අකාෂ්ඨීය ශාකයකි.

a)

තණකොළ

b)

බුරුත

c)

සපු

d)

මාරා

11.

ප්‍රතිචාරයේ දිශාව , උත්තේජනයේ දිශාව හා සෘජුව සම්බන්ධයක් දක්වන චලන

a)

සන්නමන චලන වේ

b)

සාර්සර චලන වේ

c)

ආවර්ති චලන වේ

d)

ශූනතා චලන වේ

12.

මෙය කුමන ආකාරයේ චලන ද?

a)

ධන ගුරුත්වකර්තී චලන

b)

ධන ජලාවර්තී චලන

c)

ධන ස්‍ප්‍ර්ශාවර්ති චලන

d)

සෘණ ගුරුත්වාවර්තී චලන

13.

නිද්‍රා සන්නමන චලන දක්වන ශාකයකි.

a)

අඹ

b)

කරපිංචා

c)

සියඹලා

d)

පොල්

14.

නිදිකුම්බා ශාකයේ ස්පර්ශ සන්නමන චලන දැක්වීම කෙරෙහි බලපාන ඉහත ව්‍යුහය කුමක්ද?

a)

ගැටය

b)

පර්වය

c)

උපධනය

d)

අංකුර

15.

‍යම් ජීවියෙකු ජීවත් වන පරිසරයේම සිටියේදි ම ඔවුන් ආරක්ෂා කිරීම

a)

ස්ථානීය සං‍රක්ශනයයි.

b)

බාහිර සං‍රක්ශනයයි.

c)

පරිබාහිර සං‍රක්ශනයයි.

d)

අඩවි සං‍රක්ශනයයි.

16.

අතු කැබලි මුල් අද්දවා ගැනීම සදහා භාවිතා කරයි.

a)

නැප්තලීන් ඇසිටික් අම්ලය

b)

ඩයික්ලෝරො ෆීනොක්සි ඇසිටික් අම්ලය

c)

ඉන්ඩෝල් ඇසිටික් අම්ලය

d)

ට්‍රයික්ලෝරෝ ෆීනොක්සි ඇසිටික් අම්ලය

17.

කෘෂිකර්මාන්තයේදී කෘතිම වර්ධක ද්‍රව්‍ය භාවිතා කරන අවස්ථාවක් නොවන්නේ.

a)

අවාරයේ ගස්වල ඵල හට ගැනීමට

b)

අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීමට

c)

මල් පැළෑටි විනාශ කිරීමට

d)

වාරයට ගස් වල ඵල ලබා ගැනීමට

18.

ගිබෙරලීන්,

a)

ශාක කද දික්වීම බලපායි.

b)

සෛල විභානය අඩු කරයි.

c)

අග්‍රස්තයේ වර්ධනය නිශේධනය කරයි.

d)

මුල් වල වර්ධනය නිශේධනය කරයි.

19.

ශාක වර්ධනට අවශ්‍ය සාධකයක් නොවන්නේ.

a)

වාතය

b)

වර්ධන රසායනික ද්‍රව්‍ය

c)

ආලෝකය

d)

නිශේධක ද්‍රව්‍ය

20.

මෙම සත්ත්වයගේ සංචරනය,

a)

පේශි මගින්

b)

අපරගාත්‍රා මගින්

c)

පාද මගින්

d)

පූර්ව ගත්‍රා මගින්