wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසික පරීක්ෂණය 2021 මැයි පුරවැසි අධ්‍යයනය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

රටක නීතිය පනවන්නේ

a)

ජනාධිපතිවරයාය

b)

සාමදාන විනිසුරුවරයාය

c)

අධිකරනය

d)

පාර්ලිමේන්තුවය

2.

බලය බෙදන්නේ

a)

සමාජ විෂමතා අවම කිරීමටය

b)

අයිතිවාසිකම් අහෝසි කිරීමටය

c)

දේශපාලන සමානත්මතාවයටය

3.

පොලීසිය විසින්

a)

අනීතික පුවනතා පතුරවයි

b)

ජනතාව පාලනය කරයි

c)

නීතිය හා සාමය සිදලයි

d)

නීතිය අාරක්ෂා කරයි

4.

සමාජ ගැටුම් නිසා

a)

සාමය බිදවැටේ

b)

සංවර්ධනය අදාල වේ

c)

ජනතා විස්වාසය බිද වැටේ

d)

මේ නිසිවක් නොවේ

5.

පුද්ගලයාට නීතියේ පිහිට

a)

අසමානව හිමි වේ

b)

අවශ්‍ය නොවේ

c)

අත්‍යාවශ්‍ය නොවේ

d)

නොලැබිය යුතුවේ

6.

පුරවැසි අධ්‍යාපනය මගින්

a)

රටක ජීවත්වන අාකාරය පෙන්වා දෙයි

b)

වැඩදායී සමාජයක් නිර්මාණයට හේතු වේ

c)

දේශ පාලන හා සමාජීය අවබෝධය ලබාදෙයි

d)

මේ කරුණු සියල්ල

7.

අධිකරණය විසින් සිදු කරන්නේ

a)

නිතිය අාරක්ෂා කිරීම

b)

යුක්තිය පසදලීම

c)

දඩුවම් නියම කිරීම

d)

නීති සම්පාදනය

8.

පුද්ගල ගැටුම් නිසා සිදුවන්නේ

a)

චින්තනය දුර්වල වීම

b)

මානසිකත්වය බිදවැටීම

c)

පුද්ගල පෞරුෂය වැඩීම

9.

නීතිඥවරයෙක් වීමට ඔබට අවශ්‍ය නොවන්නේ

a)

රටක දේශපාලනය පිළිබද දැනුම

b)

පාලන ක්‍රමවේදයේ දැනුම

c)

රටක නීතිය පිළිබද දැනුම

d)

පාතාල ලෝකය පිළිබද දැනුම

10.

නීතිගරුක වීමෙන් සිදුවන්නේ

a)

ත්‍රස්තවාදය අැතිවීම

b)

සංඝබේදය අැතිවීම

c)

මන්ද පෝෂණය වැඩිවීම

d)

සමාජීය සාමය බිහිවීම