Worksheetsක්‍රීඩා
Total questions: 10
Worksheet time: 4mins
2016 ඔලිම්පික් උළෙල පැවැත්වුයේ කිනම් රටේද?
බ්‍රසිලය
එංගලන්තය
ජර්මනිය
ජපානය
ලයනල් මේසි ක්‍රිඩා කරන පාපන්දු සමාජය කුමක්ද?
රියල් මැඩ්රිඩ්
බාසිලෝනා
යුවේන්ටස්
ලිවපුර්
ශ්‍රි ලංකාවේ පළමු විධායක ජනාධිපති වනුයේ?
ඩී.බි.විජේතුංග
රණසිංහ ප්‍රේමදාස
ජේ.ආර් ජයවර්ධන
ඩඩ්ලි සේනානායක
ජේම්ස් කැමරන් විසින් නිශ්පාදිත චිත්‍රපටියක් නොවන්නේ?
ටයිටැනික්
ටර්මිනේට 2
ඇවටා
ලා ලා ලැන්ඩ්
2014 වර්ශයේ 20/20 ක්‍රිකට් කිරුළ ලබා දුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වනුයේ?
දිනේෂ් චන්දිමාල්
කුමාර සංගක්කාර
ලසිත් මාලිංග
මහේල ජයවර්ධන
ඇන්දිස් කදුවැටිය පිහිටියේ කුමන මහද්විපයේද?
යුරෝපා මහද්වීපය
දකුණු ඇමරිකානු මහද්වීපය
උතුරු ඇමරිකාව
ඔස්ට්‍රේලියා මහද්වීපය
ලෝව ප්‍රකට අලි බබා සමාගමේ හිමිකරු වන්නේ?
ජැකි චැන්
හිරෝහිතෝ
ජැක්මා
වෝල් ඩිස්නි
අනුරාධපුරය මුලින්ම අගනුවර බවට පත් කල රජරජතුමා කවුද?
දුටුගැමුණු රජතුමා
දේවානම්පියතිස්ස රජතුමා
පණ්ඩුකාභය රජතුමා
කාවන්තිස්ස රජතුමා
තේ කහට වල අඩංගු රසායනය කුමක්ද?
නිකොටින්
ටැනල්
රයිබෝ ෆොලොවින්
ෆොලික් ඇසිට්
කේටයේ ඇති එන්සයිමය කුමක්ද ?
ලයිපේස්
ටයිලින්
මේතියොලින්
ඇමයිලේස්
