Font size
Worksheets8ශ්‍රේනිය පදාර්තයේ විපර්යාස 8පාඩම
Total questions: 12
Worksheet time: 7mins
භෞතික විපර්යාසයකදී
සංයුතිය වෙනස් වේ
සංයුතිය වෙනස් නොවේ
පවතින ස්වභාවය වෙනස් නොවේ.
සංයුතිය හා පවතින ස්වභාවය වෙනස් වේ.
ලුණු ද්‍රාවණයක් රත් කිරීමෙන් පසු බීකර පත්ලෙහි ලුණු කුඩු දක්නට ලෙබෙනුයේ
භෞතික විපර්යාසයක් නිසාය
රසායනික විපර්යාසයක් නිසාය
ලුණු ද්‍රාවණයක් රත් කිරීමෙන් පසු බීකර පත්ලෙහි ලුණු කුඩු දක්නට ලෙබෙනුයේ
භෞතික විපර්යාසයක් නිසාය
රසායනික විපර්යාසයක් නිසාය
ලුණු ද්‍රාවණයක් රත් කිරීමෙන් පසු බීකර පත්ලෙහි ලුණු කුඩු දක්නට ලෙබෙනුයේ
භෞතික විපර්යාසයක් නිසාය
රසායනික විපර්යාසයක් නිසාය
ඝන අයිස් ද්‍රව ජලය බවට පත් වීම
හිමායනය නම් වේ
විලයනය නම් වේ
ඝනීභවනය නම් වේ
ඌර්දවපාතනය නම් වේ.
ජල වාශ්ප ද්‍රව ජලය බවට පත් වීම
වාශ්පීකරනය නම් වේ.
ඝනීභවනය නම් වේ.
විලයනය නම් වේ.
හිමායනය නම් වේ.
පහත සදහන් අවස්තා අතුරින් රසායනික විපර්යාසයක් වූ බවට සාක්ශියක් නොවන්නේ ,
වර්නය වෙනස් වීම
වායුවක් පිට වීම
ප්‍රමාණය වෙනස් වීම
අවක්ශේපයක් සාදීම
එදිනෙදා ජීවිතයේදී සිදුවන රසායනික විපර්යාසයක් නොවන්නේ
යකඩ මල බදීම
ලෝහ මලින වීම
ඓන්ද්‍ර්රීය ද්‍රව්‍ය දිරාපත් වීම
අයඩින් රත් කිරීමේදී අයඩින් වාශ්ප පිට වීම
ජල වාශ්ප ද්‍රව ජලය බවට පත් වීම
වාශ්පීකරනය නම් වේ.
ඝනීභවනය නම් වේ.
විලයනය නම් වේ.
හිමායනය නම් වේ.
දහනය සදහා අත්‍යාවශ්‍ය සාදකයක් නොවන්නේ.
දාහ්‍ය ද්‍රව්‍යක් තිබීම
දහන පෝෂකයක් ලබීම
දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උශ්නත්වයට රත් වීම
අදහ්‍ය ද්‍රව්‍යක් තිබීම
ගින්නක් නිවීම සදහා කලයුතු දෙයක් නොවන්නේ ,
දහන පෝෂකයක් ලෙබීම වලක්වාලිය යුතුය.
දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උශ්නත්වයට ලගාවීම වලක්වා ගත යුතුය .
වැලි හෝ තෙත ගෝනි මගින් දඇවෙන ද්‍රව්‍ය ආවරණය කල යුතුය
දැවෙන පුද්ගලයා වේගයෙන් දිවිය යුතුය.
දහනය සම්බන්ධයෙන් නිවරදි වනුයේ
දහනය වීමේදී තාප ශක්තිය පමනක් පිට වේ.
ඉන්දන වල පූර්ණ දහනය මගින් carbon dioxide හා ජල වාෂ්ප පමණක් පිට වේ.
ඉන්දන වල අර්ධ දහනය මගින් ලැබෙන තාප ප්‍රමාණය වැඩිය.
ඉන්දන වල පූර්ණ දහනය මගින් ලැබෙන තාප ශක්ති ප්‍රමාණය වැඩිය .
