wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Fun

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට?

a)

ඉන්දියාව

b)

ඇමරිකාව

c)

චිනය

d)

රුසියාව

2.

ලෝක දියවැඩියා දිනය කවදාද?

a)

මාර්තු 12

b)

සැප්තැම්බර් 23

c)

නොවැම්බර් 14

d)

අගෝස්තු 22

3.

ක්‍රිකට් ක්‍රිඩාව මුලින්ම හදුන්වා දුන් රට?

a)

ඉන්දියාව

b)

දකුණු අප්‍රිකාව

c)

එංගලන්තය

d)

පාකිස්තානය

4.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු මුදල් ඇමති කවුරුන්ද?

a)

කොල්වින් ආර් ද සිල්වා

b)

ජේ.ආර් .ජයවර්ධන

c)

ඩඩ්ලි සේනානායක

d)

පෝන්නම්බලම් රාමනාදන්

5.

මෝනාලිසා චිත්‍රය කාගේ නිර්මාණයක්ද ?

a)

පැබ්ලෝ පිකාසෝ

b)

මයිකල් ආන්ජලෝ

c)

රාෆායල් සැන්සියෝ

d)

ලියනාඩෝ ඩාවින්චි

6.

මිනිස් කොදු ඇට පෙලේ ඇති කාශේරුකා ගණන කියද?

a)

24

b)

12

c)

33

d)

23

7.

ලෝකයේ පැරණිම ජාතික කොඩිය අයත් රට?

a)

ඇමරිකාව

b)

රුසියාව

c)

එංගලන්තය

d)

ඉන්දියාව

8.

පළමු සංදේශ කාව්‍ය කුමක්ද ?

a)

පරවි සංදේශය

b)

සැළලිහිණි සංදේශය

c)

මේඝ දූතය

d)

මයුර සංදේශය

9.

පූසේක් සම්බන්ධ ලොව ප්‍රකට කාටුන් කාතා මාලාව කුමක්ද ?

a)

මිකී මව්ස්

b)

ගාෆිල්ඩ්

c)

ටිංකබේල්

d)

සුරපප්පා

10.

ඉතාලියේ පිහිටි සුප්‍රසිද්ධ ගිණිකන්ද කුමක්ද ?

a)

ක්‍රැකටෝවා

b)

පූජීයාමා

c)

විසුවියස්

d)

පිනාටුබෝ

11.

2018 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් රට?

a)

ජර්මනිය

b)

එංගලන්තය

c)

ප්‍රංශය

d)

කෝවේශීයාව

12.

හෙළ හවුලේ කවියකු වන්නේ?

a)

සිරි ගුණසිංහ

b)

කුමාරතුංග මුනිදාස

c)

සාගර පලන්සුරිය

d)

විමලරත්න කුමාරගම

13.

පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන්නේ කුමක්ද ?

a)

පංච මහා විල්

b)

මරියානා අගාධය

c)

බයිකල් විල

d)

කැස්පියන් මුහුද

14.

වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වු කෘතිය?

a)

ලයන් කින්

b)

කුරානය

c)

හැරි පෝටර්

d)

බයිබලය

15.

ලංකාවේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනක් අයත් දිස්ත්‍රික්කය වනුයේ?

a)

ගම්පහ

b)

මහනුවර

c)

යාපනය

d)

කුරුණෑගල

16.

ජේම්ස් කැමරන් විසින් නිෂ්පාදිත චිත්‍රපටයක් නොවන්නේ?

a)

ටයිටේනික්

b)

ඇවටා

c)

ටර්මිනේට

d)

ලා ලා ලැන්ඩ්

17.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති කවුරුන්ද?

a)

රණසිංහ ප්‍රේමදාස

b)

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක

c)

ජේ.ආර්.ජයවර්ධන

d)

මහින්ද රාජපක්ෂ

18.

2016 ඕලිම්පික් උළෙල පැවැත්වු රට වනුයේ?

a)

ප්‍රංශය

b)

ජපානය

c)

එංගලන්තය

d)

බ්‍රසිලය

19.

තේ කහට වල අඩංගු රසායනය කුමක්ද ?

a)

මේතියෝනින්

b)

නිකෝටීන්

c)

ටැනල්

d)

ෆ්ලෝරික් ඇසිඩ්

20.

වායු බැලුම් යැවිම සදහා භාවිතා වන්නේ?

a)

නයිට්‍රජන්

b)

ඔක්සිජන්

c)

හීලියම්

d)

ෆ්ලුවෝරින්