wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

69 998 යන ඉහත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය කුමක්ද?

a)

හැට නවදහස් නවසිය අනූ අට

b)

හයදහස් නවසිය අනූ අට

c)

හැටදහස් නවසිය අනූ අට

d)

හයසිය අනූනවදහස් අට

2.

අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,

a)

9050

b)

90 050

c)

900050

d)

90500

3.

99 999ට එකක් වැඩි සංඛ්‍යාව වන්නේ,

a)

10000

b)

1000

c)

100 000

d)

10 000 00

4.

අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,

a)

9050

b)

90 050

c)

90500

d)

9000 50

5.

4031 සංඛ්‍යාව විහිදුවා ලිවූ විට නිවරදි පිළිතුර වන්නේ,

a)

4 0+00+31

b)

400+000+30+01

c)

40+00+30+11

d)

4000+000+30+1

6.

අනූදහස් පනහ ඉලක්කමෙන් ලියූ විට,

a)

9050

b)

90 050

c)

900050

d)

90500

7.

මෙම ගණක රාමුවෙන් නිරූපිත සංඛ්‍යාව වන්නේ,

a)

3007

b)

1006

c)

3008

d)

3005

8.

මෙම ගණක රාමුවෙන් නිරූපිත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය නිවරදිව දැක්වෙනුයේ,

a)

එක්දහස් එකසිය දහ තුන

b)

එක්දහස් අසූව

c)

එක්දහස් හයසීය

d)

එක්දහස් නවය

9.

85 099 යන මෙම සංඛ්‍යාවේ පෙර සංඛ්‍යාව නිවරදිව දැක්වෙනුයේ,

a)

85088

b)

85098

c)

85999

d)

84898

10.

59 600 මෙම සංඛ්‍යාවේ පසු සංඛ්‍යාව නිවරදිව දැක්වෙන්නේ ,

a)

59700

b)

58660

c)

59666

d)

59 601

11.

5000+700+40+8 මෙම සංඛ්‍යාව හකුලුවා ලිවු විට නිවරදි පිළිතුර වන්නේ,

a)

507048

b)

57048

c)

57408

d)

5748

12.

මෙහි ඇති සංඛ්‍යා අතරින් විශාලම සංඛ්‍යාව නිවරදිව දැක්වෙන පිළිතුර ,

a)

4621

b)

6421

c)

6241

d)

1642

13.

මෙම සංඛ්‍යා එකතු කල විට නිවරදි පිළිතුර

a)

8163

b)

2456

c)

8760

d)

9781

14.

55,62,69,76, ........, ........, මෙම සංඛ්‍යා රටාවේ හිස්තැනට සුදුසු පිළිතුර .සොයන්න.

a)

69,79

b)

86,90

c)

89,90

d)

79,83

15.

මෙම රූපයේ පාට කර ඇති කොටස භාගයක් ලෙස දැක්වු විට නිවරදි පිළිතුර වන්නේ,

a)

3/4

b)

1/2

c)

3/1

d)

3/3

16.

මෙම ඔරලෝසු මුහුණතෙහි දැක්වෙ නිවරදි වේලාව වන්නේ,

a)

1.00

b)

2.40

c)

1.20

d)

4.00

17.

මෙම ඔරලෝසු මුහුණතෙහි උදෑසන වේලාව පැය 24 ඔරලෝසුවෙන් දැක්වූ විට පිළිතුර වන්නේ,

a)

19.30

b)

7.30

c)

07:30

d)

19:30

18.

දිග හා දුර මනිනු ලබන්නේ ,

a)

මි්ටර,සෙන්ටිමි්ටර වලිනි

b)

මි්ටර සෙන්ටිමි්ටර හා කිලෝ මි්ටර වලිනි

c)

මි්ටර හා කිලෝමීටර් වලිනි

d)

කිලො ග්රැම් හා ග්රැම් වලිනි

19.

සිලින්ඩරයක මුහුණත් ගණන වන්නේ,

a)

3කි

b)

2කි

c)

1කි

d)

4කි

20.

ඝනකයක ශීර්ෂ ගණන වන්නේ,

a)

6කි

b)

4කි

c)

10කි

d)

8කි