Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 6 Science- චුමබක - න‍ෙලූ ලියනආරච්චි - FHS Ratnapura

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

මෙම චුම්බක වර්ගය කුමක්ද?

a)

පෙති චුම්බක

b)

වළයාකාර චුම්බක

c)

දණ්ඩ චුම්බක

d)

අශ්ව ලාඩම් චුම්බක

2.

චුම්බක වලට ආකර්ශනය නොවන ද්‍රව්‍යයකි

a)

අල්පෙනෙති

b)

යකඩ ඇණ

c)

ඇලුමිනියම් කම්බි

d)

හැට්ට කටු

3.

චුම්බකයක ආකර්ශන බල වැඩිපුරම ඇත්තේ

a)

එහි දෙකෙලවරටය

b)

එහි මැදටය

c)

එහි දෙපැත්තටය

d)

එහි උතුරටය

4.

දණ්ඩ චුම්බකයක රතු පැහැයෙන් ඇත්තේ

a)

දක්ෂිණ ධ්‍රැවය

b)

උත්තර ධ්‍රැවය

c)

ධන අග්‍රය

d)

සෘණ අග්‍රය

5.

දිශාව සොයා ගැනීමට උපකාරී වන උපකරණයකි

a)

ඇමීටරය

b)

වෝල්ට් මීටරය

c)

මල්ටි මීටරය

d)

මාලිමාව

6.

චුම්බකයක සජාතීය ධ්‍රැව එකිනෙකට

a)

ආකර්ශනය වේ

b)

සංයෝජනය වේ

c)

විකර්ශනය වේ

d)

විස්තාරණය වේ

7.

චුම්බකයක විජාතීය ධ්‍රැව එකිනෙකට

a)

ආකර්ශනය වේ

b)

විකර්ශනය වේ

c)

ප්‍රසාරණය වේ

d)

විස්තාරණය වේ

8.

මැග්නඩූර් චුම්බක වල ධ්‍රැව පිහිටන්නේ

a)

එහි දෙපසය

b)

එහි දෙකෙලවරය

c)

එහි දෙපැත්තේය

d)

එහි මැදය

9.

පරිගණකයක් අසළ ප්‍රභල චුම්බකයක් තැබූවිට

a)

චුම්බකයට හානි සිදුවේ

b)

පරිගණකයට හානි සිදුවේ

c)

චුම්බකයට හා පරිගණකය යන දෙකයම හානි සිදුවේ

d)

කිසිවක් සිදුනොවේ

10.

ධ්‍රැව සටහන් නොකළ චුම්බකයක් දණ්ඩ චුම්බකයක උත්තර ධ්‍රැවයට ලංකළ විට ආකර්ෂණය වේ නම් එම චුම්බකයේ ලංකළ අග්‍රය වන්නේ

a)

උත්තර ධ්‍රැවයයි

b)

දක්ෂිණ ධ්‍රැවයයි

c)

ධන අග්‍රයයි

d)

සෘණ අග්‍රයයි