wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 4A

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

හාවා පැන පැන යයි...

ඉහත වැකියේ ක්‍රියා පදය අයත් කාලය වනුයේ..

a)

වර්තමාන

b)

අතීත

2.

තාත්තා උදේන්ම අවදි උනේය...

ඉහත වැකියේ ක්‍රියාපදය අයත් කාලය වනුයේ..

a)

වර්තමාන

b)

අතීත

3.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

තිසර පුස්තකාලයට..

a)

යයි

b)

ගියේය

4.

තිසර පුස්තකාලයට.........

a)

යයි

b)

ගියේය

5.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

ළමයි හවස සෙල්ලම්......

a)

කරයි

b)

කරති

6.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

මම උදේන්ම අවදි...

a)

වෙමි

b)

වුණෙමි

7.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

අපි දිනපතා බුදුන්...

a)

වදිමි

b)

වදිමු

8.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

ඇය දිනපතා පාසල්....

a)

එයි

b)

එති

9.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

බල්ලා හදට...

a)

බුරයි

b)

බිරුවේය

10.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

ගුරුවරු පාසලට...

a)

එති

b)

ආවෝය

11.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

වලාකුළ පාවී....

a)

එති

b)

එයි

12.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

හංසයෝ විලේ...

a)

පීනයි

b)

පීනති

13.

පහත වැකියේ වර්තමාන කාලයට අයත් ක්‍රියාපදය තෝරන්න..

ඔවුහු සෑම දිනම පාසලට...

a)

එයි

b)

එති

14.

කාව්‍යයා සහ හංසි පුස්තකාලයට...

a)

යයි

b)

යති

15.

ඔවුහු ගීත ගායනා...

a)

කරයි

b)

කරති