wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

7 විද්‍යාව අම්ල හා භෂ්ම

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

නිවසේදී හමුවන අම්ලයකි

a)

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය

b)

දෙහි යුෂ

c)

හුණු දියර

d)

ලුණූ ද්‍රාවණය

2.

නිවසේදී හමුවන භස්මයකි

a)

සියඹලා

b)

දෙහි

c)

ලුණු

d)

හුණු

3.

නිවසේදී හමුවන උදාසීන ද්‍රව්‍යයකි

a)

දෙහි

b)

සීනි ද්‍රාවණය

c)

සබන්

d)

හුණු

4.

විද්‍යාගාරයේදී හමුවන අම්ලයකි

a)

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

b)

හයිඩ්‍රොක්ලෝරික්

c)

දෙහි

d)

ලුණු

5.

විද්‍යාගාරයේදී හමුවන භෂ්මයකි

a)

තනුක හයිඩ්‍රොක්ලෝරික්

b)

තනුක සල්ෆියුරික්

c)

කොපර් සල්ෆේට්

d)

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

6.

විද්‍යාගාරයේදී හමුවන ප්‍රභල අම්ලයකි

a)

සිට්‍රික්

b)

ඇසිටික්

c)

කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්

d)

සල්ෆියුරික්

7.

විද්‍යාගාරයේ හමුවන ප්‍රභල භෂ්මයකි

a)

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

b)

කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්

c)

සල්ෆියුරික්

d)

හයිඩ්‍රොක්ලෝරික්

8.

රතු ලිට්මස් නිල් පාට නොකරන්නේ

a)

දෙහි යුෂ

b)

හුණු ද්‍රාවණය

c)

අළු ද්‍රාවණය

d)

සබන් ද්‍රාවණය

9.

නිල් ලිට්මස් රතු පැහැයට හරවන්නේ

a)

දෙහි යුෂ

b)

සබන් දියර

c)

හුනු දියර

d)

ලුණු දියර

10.

රතු හා නිල් ලිට්මස් වල පැහැය වෙනස් නොකරන්නේ

a)

සියඹලා යුෂ

b)

සබන් දියර

c)

දෙහි යුෂ

d)

ලුණු දියර

11.

pH කඩදාසි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමඟ ලබාදෙන වර්ණය වන්නේ

a)

නිල්

b)

රතු

c)

කහ

d)

කොළ

12.

pH කඩදාසි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමඟ ලබා දෙන වර්ණය

a)

රතු

b)

කහ

c)

කොළ

d)

දම්

13.

pH කඩදාසි ලුණූ ද්‍රාවණය සමඟ ලබා දෙන වර්ණය

a)

දම්

b)

කොළ

c)

රතු

d)

කහ

14.

ෆිනොප්තලින් දියකර ගන්නේ

a)

ජලයෙන්

b)

අම්ලයකිනි

c)

භස්මයකිනි

d)

එතනෝල් වලිනි

15.

ෆිනොප්තලින් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැමූ විට

a)

රෝස පැහැති වේ

b)

කහ පැහැති වේ

c)

රතු පැහැති වේ

d)

අවර්ණ වේ

16.

ෆිනොප්තලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දැමූ විට

a)

කහ පැහැ වේ

b)

රතු පැහැ වේ

c)

රෝස පැහැ වේ

d)

අවර්ණ වේ

17.

මෙතිල් ඔරේන්ජ් කුඩු දියකර ගන්නේ

a)

ජලයේ

b)

මද්‍යසාරයේ

c)

භූමිතෙල් වල

d)

අම්ල වල

18.

මෙතිල් ඔරේන්ජ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැමූ විට

a)

රෝස පැහැ වේ

b)

රතු පැහැ වේ

c)

කහ පැහැ වේ

d)

අවර්ණ වේ

19.

මෙතිල් ඔරේන්ජ් භස්මයකට දැමූ විට

a)

රතු පැහැ වේ

b)

රෝස පැහැ වේ

c)

අවර්ණ වේ

d)

කහ පැහැ වේ

20.

අම්ල සඳහා ලබා දෙන pH පරාසය වන්නේ

a)

1-6

b)

8-14

c)

7

d)

6-7