wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ගුණ කරමු

Total questions: 4

Worksheet time: 4mins

Name
Class
Date
1.

අක්කා විසින් ටොෆී 5 බැගින් නංගීට, මල්ලීට සහ අයියාට දෙන ලදී.අක්කා ළඟ තිබූ ටොෆී ගණන කීයද?

(a)  

2.

මල් තුන බැගින් දැමූ නිල්, කහ, රතු සහ කොළ පැහැති පෙට්ටි කිහිපයක් තිබේ.පෙට්ටි වල ඇති මුළු මල් ගණන කොපමණද?

(a)  

3.

එක් මල්ලකට තුන බැගින් මළු හයකට ඇපල් ගෙඩි දමා ඇත.මළු වලට දැමූ මුලු ඇපල් ගෙඩි ගණන කොපමණද?

(a)  

4.

මල්ලී ළඟ නිල්, කළු, රතු පෑන් තුන බැගින් තිබේ.මල්ලී ළඟ ඇති පෑන් ගණන කීයද?

(a)