wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

malki

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

පලමුවෙන්ම ගීයක් කණ්ඩායම් සංගිතයෙන් ඉදිරිපත් කල සංගිත කණ්ඩායම කුමක්ද?

a)

ලොස් කැබෙලරෝස්

b)

මුන්ස්ටෝන්

c)

මිමැස්සෝ

d)

ලාබම්බාස්

2.

එම කණ්ඩායමේ නායකත්වය දැරු ගිටාර්වාදකයා කවුද?

a)

සි.ටි.ප්රානාන්දු මහතා

b)

වොලි බැස්ටියන් මහතා

c)

නෙවිල් ප්රානාන්දු මහතා

d)

ක්ලැරන්ස් විජේවර්ධන මහතා

3.

කණ්ඩායම් ගීතවල දැකිය හැකි සංගීත අභාසය වනුයේ

a)

කර්ණාටක සංගීතයයි

b)

හින්දුස්ථානී සංගීතයයි

c)

ගැමිලෑන් සංගීතයයි

d)

ස්පාඤ්ඤ සංගීතයයි

4.

ලොස්කැබරලෝස් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනියකි

a)

සුජාතා අත්නායක

b)

ස්වර්ණාද සිල්වා

c)

රුක්මණි දේවි

d)

ලතා වල්පොල

5.

ලොස් කැබෙලෙරොස් කණ්ඩායම ගැයු ගියකි

a)

මල්බර හිමිදිරියේ

b)

කලේ උකුලේ තියලා

c)

මුලු ගතම වෙහෙසුනා

d)

නැලවෙන මව් උකුලේ

6.

නොයෙල් බ්රයන් ප්රධානත්වයෙන් යුත් සංගිත කණ්ඩායම

a)

ලාබම්බාස්

b)

සමනලයෝ

c)

ලා සිලෝනියන්ස්

d)

ජිප්සිස්

7.

මෙරට කණ්ඩායම් සංගිතය ජනපුුිය වු දශකය

a)

50

b)

60

c)

70

d)

80

8.

රත්නපුරය කේන්දූූ කොට බිහිවු සංගිත කණ්ඩායමකි

a)

ජිප්සින්

b)

ජෙට්ලයිනර්ස්

c)

ත්රී සිස්ටර්ස්

d)

මුන්ස්ටොන්

9.

කණ්ඩායම් සංගිතය හැදින්වු තවත් නමකි

a)

බයිලා

b)

කැලිප්සෝ

c)

කපිරිඤ්ඤා

d)

වංග

10.

කණ්ඩායම් ගිතවලට තනු නිර්මාණය කිරිමේ සම්ප්රදාය

a)

melody and harmony

b)

bits and chords

c)

chord and harmony

d)

chords and counter