Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

7- 2වන වාරය මාසික පරීක්ෂණය

Total questions: 17

Worksheet time: 13mins

Name
Class
Date
1.

ධ්වනිය නිපදවන්නේ

a)

වාතය මගිනි

b)

ඝන ද්‍රව්‍ය මගිනි

c)

කම්පනය මගිනි

d)

ද්‍රව මගිනි

2.

ධ්වනිය වේගයෙන් ම ගමන් කරන්නේ

a)

රික්තක තුළිනි

b)

ඝන තුලිනි

c)

ද්‍රව තුලිනි

d)

වාතය තුලීනි

3.

වාතය කම්පනයවීමෙන් ධ්වනිය නිපදවන සංගීත භාණ්ඩය

a)

ගැටබෙරය

b)

තාලම්පොට

c)

රබාන

d)

බටනලාව

4.

තත් කම්පනය වීමෙන් ධ්වනිය නිපදවන භණ්ඩය

a)

බටනලාව

b)

දවුල

c)

ගිටාරය

d)

හොරණෑව

5.

ජීවයේ ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය

a)

සෛල

b)

පටක

c)

ඉන්දීය

d)

අවයව

6.

ආලෝක අන්වීක්ෂයේ ඇති කාච වර්ගය්ස්

a)

උතල කාච

b)

තල දර්පන

c)

අවතල කාච

d)

අවතල දර්පන

7.

පියවි ඇසේ විභේදනය

a)

0.1mm

b)

0.02mm

c)

0.001mm

d)

0.3mm

8.

අන්වීක්ෂයේ ඇස තබන තැන පිහිටන්නේ

a)

අවනෙත

b)

අධිබල නෙත

c)

උපනෙත

d)

මධ්‍ය බල නෙත

9.

ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයේ උපරිම විශාලන බලය

a)

50,000

b)

10,000

c)

2,00,000

d)

5,00,000

10.

සරල අන්වීක්ෂයෙන් නීරීක්ෂනය කළ නොහැකි ආකාරය

a)

එයුග්ලිනා

b)

පැරමේසියම්

c)

ක්ලමිඩොමොනාස්

d)

වෛරස්

11.

කුඩාදේ විශාලකර බැලීමට යොදා ගන්නේ

a)

අවතල දර්පන

b)

තල දර්පන

c)

උත්තල කාච

d)

අවතල කාච

12.

ශාකයේ ජලය පරිවහනය කරන පටකය

a)

ප්ලෝයම

b)

සෛලම

c)

කැම්බියම

d)

මදෘස්තර

13.

ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණ යක් නොවන ව්‍යූහයකි

a)

ආමාශය

b)

මුකය

c)

ක්ෂුද්‍රාන්තය

d)

මහාන්ත්‍රය

14.

ශ්වසන පද්ධතියේ කොටසක් නොවන්නේ

a)

අපිජ්හ්විකාව

b)

ශ්වාසනාලය

c)

නාශ්කුටිය

d)

පෙනහළු

15.

ආහාර ජීර්ණ පද්ධතිය ටත් ශ්වසන පද්ධතියටත් පොදු ව්‍යූහය

a)

ග්‍රසනිකාව

b)

ස්වරාලය

c)

අන්නශ්‍රොතය

d)

ග්‍රහණිය

16.

ධ්වනිය වේගයෙන් ම ගමන් කරන්නේ

a)

රික්තක තුළිනි

b)

ඝන තුලිනි

c)

ද්‍රව තුලිනි

d)

වාතය තුලීනි

17.

ශාකයේ ජලය පරිවහනය කරන පටකය

a)

ප්ලෝයම

b)

සෛලම

c)

කැම්බියම

d)

මදෘස්තර