Worksheetsකාලය - 2
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
වේලාව කීය ද?
a)
12.00
b)
8.00
c)
12.08
2.
වේලාව කීය ද?
a)
10.45
b)
10.50
c)
10 ට කාලයි.
3.
මෙම වේලාව පැය දොළහේ ඔරලෝසුවක නම් කීය ද?
a)
පස්වරු 10.10
b)
පෙරවරු 10.10
c)
රාත්‍රි 10.10
4.
2 පසු වී මිනිත්තු 20 සහ 2 පසු වී මිනිත්තු 45 අතර කාලය මිනිත්තු කීය ද?
a)
මිනිත්තු 20
b)
මිනිත්තු 25
c)
මිනිත්තු 40
5.
A පෙරවරු 6.45ට නිවසින් පිටත් වී පෙරවරු 7.20ට පාසලට පැමිණියේ ය.ඔහුට පාසට පැමිණීමට ගත වූ කාලය කොපමණ ද?
a)
මිනිත්තු 35 යි.
b)
මිනිත්තු 30 යි.
c)
මිනිත්තු 25 යි.
100 %
