Free Printable Worksheets
Font size
More settings
ශ්‍රි ලංකාවේ ජාතික වෘක්ෂය කුමක් ද?
සල්ගස
නා ගස
ඇහැළ ගස
අඹ ගස
ශ්‍රි ලංකාවේ ජාතික පක්ෂියා වන්නේ?
මොණරා
සැළලිහිණියා
වලිකුකුළා
පරවියා
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
අත්පන්දු
ක්‍රිකට්
පා පන්දු
එල්ලේ
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක් ද?
නිල් මානෙල්
නෙළුම්
අරලිය
රෝස
View all
2 questions
එකතු කරන්න
Worksheet
•
1st - 5th Grade
5 questions
Maths-1
4th Grade