Font size
S
M
L
XL
Worksheets2 ශ්‍රේණිය සිංහල
Total questions: 18
Worksheet time: 10mins
Name
Class
Date
1.
නම
4 lines
2.
පන්තිය
a)
2A
b)
2B
c)
2C
d)
2D
e)
2E
3.
ඉහත රූපයට ගැළපෙන වගන්තිය
a)
බල්ලා බුරනවා.
b)
තාරාවා පීනනවා.
c)
සමනලයා මල් පැණි බොනවා.
4.
රූපයට ගැළපෙන නම තෝරමු
a)
බෝතලය
b)
බංකුව
c)
බෑගය
5.
a)
පෝච්චිය
b)
කෝච්චිය
c)
කරත්තය
6.
a)
පුටුව
b)
පොත
c)
පූසා
7.
a)
බොත්තම
b)
බෝධිය
c)
බෝලය
8.
a)
කොස්
b)
කොහොඹ
c)
කොහිල
9.
යංශය සහිත වචන තෝරන්න
a)
ටිකිරි
b)
සංඛ්‍යාව
c)
චිත්‍රය
d)
පද්‍ය
10.
හිස්තැනට එන අකුර වන්නේ
…….ටය
a)
කෑ
b)
සැ
c)
කැ
11.
…… ජාව
a)
පු
b)
සු
c)
පූ
12.
….. බ්දය
a)
ශ
b)
ස
c)
ෂ
13.
පින්තූරයට ගැළපෙන නිවැරදි වචනය
a)
වුර්තය
b)
වුත්තය
c)
වෘත්තය
14.
ප්‍රහේළිකාවට අදාළ අකුර වන්නේ
a)
මූ
b)
ඩූ
c)
සූ
15.
දික් පාපිල්ල සහිත වචනය
a)
දුක
b)
දූපත
c)
කුමුදු
16.
‘ර ‘ අකුරට කෙටි පාපිල්ල යෙදූ නිවැරදි වචනය
a)
රැය
b)
රුවන්
c)
රූපය
17.
රවුමේ ඇති අකුරු වලින් සෑදෙන වචනයකි
a)
මකනය
b)
පිහිය
c)
පියන
18.
රකාරාංශය සහිත වචනය
a)
ගුරුතුමා
b)
ප්‍රධාන
c)
සිසුන්
Reset
