wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

LESS0N PLAN 01

Total questions: 4

Worksheet time: 2mins

Name
Class
Date
1.

පැළයක් වර්ධනයට හිරුඑළිය අත්‍යාවශ්‍ය වේ.මෙම කරුණ,

a)

නිවැරදි ය.

b)

වැරදි ය.

2.

බීජයක් පැළ වීමට අත්‍යාවශ්‍ය සාධකයක් නොවන්නේ,

a)

වාතය

b)

ජලය

c)

හිරුඑළිය

3.

ජලය හොඳින් රත් කළවිට එහි ඇති වාතය ඉවත් වී යයි.මෙම ප්‍රකාශය,

a)

නිවැරදි ය.

b)

වැරදි ය.

4.

ජලයට පොල්තෙල් දැමූ විට පොල්තෙල් ජලය සමඟ මිශ්‍ර වේ.මෙම ප්‍රකාශය,

a)

නිවැරදි ය.

b)

වැරදි ය.

Similar Resources on Wayground