wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

මුදල්

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

රුපියල් 10 ක් සෑදෙන්නේ,

a)

රුපියල් 5+රුපියල් 2+රුපියල

b)

රුපියල් 5+රුපියල් 5

c)

රුපියල් 2+රුපියල් 5

d)

රුපියල් 5+රුපියල් 5+රුපියල් 5

2.

රුපියල් 2 කාසි 10 කින් ........................ක් සෑදේ.

a)

රුපියල් 30

b)

රුපියල් 40

c)

රුපියල් 20

d)

රුපියල් 10

3.

සත 25 කාසි 2ක් එකතු වී කීයක් සෑදේ ද?

a)

රුපියල් 2

b)

සත 50

c)

සත 10

d)

රුපියල

4.

රුපියල් 5.50 ක පැන්සල මිලදී ගත හැකි ආකාරයක් නොවන්නේ,

a)

රුපියල් 5+සත 50

b)

රුපියල් 2+රුපියල් 2+රුපියල +සත 50

c)

රුපියල් 5+සත 25+සත 25

d)

රුපියල් 2+රුපියල් 2+සත 50

5.

සත 100 ට සත 25 කාසි කීයද ?

a)

4 යි

b)

2 යි

c)

5 යි

d)

10 යි