Worksheetsසිංහල
Total questions: 5
Worksheet time: 5mins
Name
Class
Date
1.
ආගමික ස්ථානයකදී ලැබෙන උපදෙසකි.
a)
සුදු ඇඳුමෙන් නොපැමිණෙන්න.
b)
පාවහන් ගලවා ඇතුළු නොවන්න.
c)
කුණු දමන්න.
d)
නිශ්ශබ්ද වන්න.
2.
வெள்ளை உடையோடு வாருங்கள සිංහල තේරුම කුමක්ද?
a)
නිශ්ශබ්ද වන්න.
b)
සුදු ඇඳුමෙන් පැමිණෙන්න.
c)
ජලය බීමට පමණයි.
d)
ඡායාරූප ගැනීමෙන් වළකින්න.
3.
පන්සලට ඇතුළු වන විට දැක ගත හැකි උපදෙසකි.
a)
ජලය බීමට පමණයි.
b)
පාවහන් හා හිස්වැසුම් ගලවා ඇතුළු වන්න.
4.
தண்ணீர் குடிப்பதற்கு மாத்திரமே දැක්වෙන උපදෙස කුමක්ද?
a)
නිශ්ශබ්ද වන්න.
b)
ජලය බීමට පමණයි.
c)
පාවහන් ගලවා ඇතුළු වන්න.
d)
සුදු ඇඳුමෙන් පැමිණෙන්න.
5.
குப்பை போட வேண்டாம் උපදෙස කුමක්ද?
a)
කුණු දමන්න එපා.
b)
ජලය බීමට පමණයි.
100 %
