Worksheetsගමනාගමනය 2
Total questions: 5
Worksheet time: 2mins
මහමඟ ගමන් කිරීමේදි අප විසින් ඇති කරගත යුතු යහපත් පුරුද්දක් නොවන්නේ.
පාරේ දකුණු පසින් ගමන් කිරීම
රංචු වශයෙන් ගමන් කිරීමෙන් වැළකීම.
මග දෙපස දේපළ වලට හානි සිදු කිරීම.
මාර්ග නීති රීති අනුගමනය කිරීම.
පාරට කුණු දැමීමෙන් ඇතිවෙන හානියක් නොවන්නේ
පාර අපිරිසිදු වීම.
පාරේ කාණු පද්ධති අවහිර වීම.
දුගද හැමීම
හොඳින් ජලය ගලා බැසීම.
මාර්ග නීති රීති වලට අනුව ක්‍රියා කිරීමෙන්......................වළක්වා ගත හැක. හිස්තැනට සුදුසු වචනය වන්නේ.
පරිසර දූෂණය
වාහන තදබදය
අනතුරු
ආරක්ෂාව
ගමනාගමනයේදී අනතුරු සිදුවිය හැකි අවස්ථා අවම කිරීමට නොකළ යුතු දෙයක් වන්නේ
පාරේ සිටින බල්ලන් වැනි සතුන් අතපත ගෑමෙන් වැළකීම.
රංචු ගැසෙමින් ගමන් කිරීම
පාරේ අනාරක්ෂිත ස්ථාන පිළිබද සැළකිලිමත් වීම.
පාර මාරු වීමට කහ/සුදු ඉර භාවිතා කළ යුතුය
පාරේ ගමනාගමනයේදී සිදුවන අවහිරතා හා හානි වළක්වා ගැනීමට අපට කළ හැකි යහපත් පුරුද්දක් නොවන්නේ
පොත්,පත්තර,කියවමින් පාරේ ගමන් නොකළ යුතුය.
පාරේ ක්‍රීඩා කල යුතුය
සෑම විටම දකුණු පසින් ගමන් කල යුතුය.
පොදු දේපල වලට හානි නොකල යුතුය.
