wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

P.T.S.Agriculture

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

පාංශු ක්ෂුද්‍රජිවියෙකි

a)

ගැඩවිලුන්

b)

ගොලුබෙල්ලන්

c)

කුහුඹුවන්

d)

බැක්ටීරියා

2.

නයිට්‍රජන් අඩංගු කොළ පොහොරකි

a)

කොස්

b)

දෙල්

c)

පොල්අතු

d)

ගිනිසූරියා

3.

ස්වාභාවික කාබනික වසුනක් සදහා වඩාත් සුදුසු ද්‍රව්‍ය යකි

a)

පිදුරු

b)

පොලිතින්

c)

ගොනි

d)

රෙදි

4.

ආවරණ බෝගයකි

a)

කුප්පමේණියා

b)

බෝංචි

c)

දාස්පෙතියා

d)

උදුපියලි

5.

රසායනික පොහොරක් නොවන්නේ

a)

යූරියා

b)

දම්කැට

c)

බන්ඩි

d)

කොම්පෝස්ට්

6.

ශාක වලට අත්‍යාවශ්‍ය පෝෂක කීපයකි

a)

සින්ක්,නයිට්‍රජන්

b)

කොපර්,පොටෑසියම්

c)

නයිට්‍රජන් ,පොටෑසියම්

d)

සින්ක්,කොපර්

7.

ජෛව පාංශු සංරක්ෂණය ක්‍රම යකි

a)

ගල්වැටි දැමීම

b)

පස්වැටි දැමීම

c)

ආවරණ බෝග වගාව

d)

කාණු කැපීම

8.

කෘමි විකර්ෂක ශාකයකි

a)

නිවිති

b)

මිරිස්

c)

වද

d)

දාස්පෙතියා

9.

තවාන් දමා සිටුවන බීජ වර්ගයකි

a)

රාබු

b)

කරවිල

c)

දඹලා

d)

මිරිස්

10.

මර්ධනය කිරීම අපහසු වල් පැලෑටියක්

a)

හුලන්තලා

b)

කුප්පමෙනියා

c)

කලාදුරු

d)

උදුපියලි