Worksheetsnatureza- phase 2
Total questions: 20
Worksheet time: 13mins
ලෝක ජල දිනය යදී ඇත්තේ ,
ජුනි 05
මාර්තු 22
අප්‍රේල් 22
සැප්තැම්බර් 16
ලංකාවේ විශාලම වනෝද්‍යානය මේ අතරින්,
විල්පත්තුව
යාල
වස්ගමුව
උඩවලව
"ලිලී දේශය" යනුවෙන් හැඳින්වෙන රට කුමක්ද?
නෙදර්ලන්තය
භූතානය
කැනඩාව
පින්ලන්තය
ලොකයේ උසම දිය ඇල්ල වන්නේ මේ අතරින්
Browne falls
Angel falls
Tugela falls
Niagara falls
නැව් වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා පිහිටුවා ඇති අන්තර්ජාතික සන්ධානය වන්නේ,
Kyoto
Montreal
Marpol
CITES
Salazar's Pit Viper (Trimeresuru salazar) නමින් හැඳින්වෙන මෑතකදී සොයා ගත් සර්ප විශේෂය හඳුනා ගත් වනාන්තරය කුමක්ද?
ඇමසන්
හිමාලය
සිංහරාජය
කොංගෝ
IUCN රතු දත්ත පොතට අනුව ජෛව විවිධත්ව උණුසුම් කලාප අතුරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇති ස්ථානය කුමක්ද?
10
25
24
28
ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ අතුරින් මෑතකදී අතිශය වඳ වීමේ තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස නම් කළ මත්ස්‍ය විශේෂය කුමක්ද?
Ceylon Killi Fish
Red Fin Labeo
Walking Cat Fish
Asoka barb
ඒකදේශික ශාක පමණක් අඩංගු පිලිතුර තෝරන්න
දුම්මල,මා වේවැල්, බිං කොහොඹ
අඹ, මා වේවැල් , දෙල්
රඹුටන් , අලිගැටපේර , අඹ
රඹුටන්, දෙල් ,දුම්මල
පලමු පාරිසරික කලමණාකරණ පද්ධති ප්‍රමිතිය කුමක් ද?
BS 7750
ISO 9000
ISO 9001
ISO 8004
ලෝක තෙත්බිම් දිනය යෙදී ඇත්තේ ?
අප්‍රේල් 10
පෙබරවාරි 2
මාර්තු 22
මැයි 22
වැඩිම ආවේණික ශාක විශේෂ ප්‍රමාණයක් ඇති රට කුමක්ද?
ඕස්ට්‍රේලියාව
චීනය
බ්‍රසීලය
ඉන්දුනීසියාව
ලෝකයේ විශාලතම කලපුව කුමක්ද?
Caledonia කලපුව
Venetian කලපුව
Camino කලපුව
Marovo කලපුව
තෙත් බිම් සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති සම්මුතිය කුමක්ද?
CITES සම්මුතිය
බාසල් සම්මුතිය
රැම්සාර් සම්මුතිය
මාපෝල් සම්මුතිය
ලෝක සාගර දිනය වන්නේ
මැයි 5
ජුනි 8
සැප්තැම්බර් 27
නොවැම්බර් 5
ශ්‍රී ලංකාවේ ඒක දේශික ශාකයක් නොවන්නේ
කෝපි
ඉරමුසු
බිංකොහොඹ
හාතාවාරිය
සමනල කන්ද මුදුනෙන් පටන් ගන්නා ගංගාවක් නොවන්නේ
කැළණි
කළු
මහවැලි
නිල්වලා
මුදුන් මුලක් දක්නට නොමැති ශාකයක් වන්නේ
කොස්
කලුවර
කිතුල්
රඹුටන්
බදුල්ල නගරය අසල පිහිටා ඇති දිය ඇල්ල වන්නේ,
දුන්හිඳ ඇල්ල
රාවණා ඇල්ල
දියලුම ඇල්ල
ඩෙවෝන් ඇල්ල
බඩගමුව රක්ෂිත වනාන්තරය පිහිටා ඇත්තේ
දඹුල්ල
කුරුණෑගල
මහනුවර
බදුල්ල
