wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 8 - ICT

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

සංඛ්‍යා පද්ධතියක අවශ්‍යතාවයක් නොවන්නේ

a)

ගණන් කිරීම

b)

ගණනය නිරීම් සදහා ගණිත කර්ම සමග යොදා ගැනීම

c)

දත්ත ඉදිරිපත් කිරීම

d)

වටිනාකම් නිරූපණය කිරීම

2.

ද්වීමය සංඛ්‍යා පද්ධතියක පාදක වටිනාකම වන්නේ

a)

10

b)

8

c)

3

d)

2

3.

සංඛ්‍යා පද්ධතියක් වඩාත් හොදින් ඉදිරිපත්වන ප්‍රකාශය

a)

වටිනාකම් ඉදිරිපත් කරන සංකේත සමූහයකි

b)

ඉලක්කම් කිහිපයකි

c)

ගණන් කිරීමට යොදාගන්නා සංකේත

d)

සංකේත සමූහයකි

4.

ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ

a)

සංඛ්‍යා 16කින් සමන්විත සංඛ්‍යා පද්ධතියකි.

b)

සංකේත 8ක් ඇතුළත්වේ

c)

1සිට 9 දක්වා සංඛ්‍යා හා ඉංග්‍රීසි අක්ෂර ඇතුළත්වේ.

d)

සංඛ්‍යා 10ක් සහ ඉංග්‍රිසි අක්ෂර 6කින් සමන්විත වේ

5.

පරිගණක පද්ධතියක දත්ත නිරූපණය සදහා භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය වන්නේ

a)

අෂ්ඨමය සංඛ්‍යා

b)

ද්වීමය සංඛ්‍යා

c)

දශමය සංඛ්‍යා

d)

ෂඩ්දශමය සංඛ්‍යා

6.

2310 යන සංඛ්‍යාවට අදාල ද්වීමය අගය වන්නේ

a)

1101102

b)

101112

c)

1010102

d)

1101102

7.

11012 යන ද්වීමය සංඛ්‍යාවෙන් ඉදිරිපත්වන දශමය අගය වන්නේ

a)

1310

b)

2510

c)

5410

d)

3010

8.

පරිගණකයේ ඉදිරිපත් වන දත්ත විවිධ ස්වරූපයෙන් පවතී.දත්ත පැවතිය හැකි ආකාරයක් නොවන්න‍ේ

a)

සංඛ්‍යා ලෙස

b)

පින්තූර ලෙස

c)

හඩ ලෙස

d)

ස්වර ලෙස

9.

පරිගණක පද්ධතියකට ඇතුළත් කරන දත්ත හා උපදෙස් තාවකාලිකව රදවා ගන්නා ඒකකය වන්නේ

a)

මතක කාඩ්පත්

b)

ප්‍රධාන මතකය

c)

දෘඩ තැටිය

d)

වාරක මතකය

10.

පරිගණකයට දත්ත ආදානය කිරීම සහ දත්ත ප්‍රතිදානය කිරීම යන කාර්යයන් දෙකටම භාවිතා කරන උපාංග ඇතුළත් පිළීතුර වන්නේ

a)

ස්පර්ශ තිරය හා ඩිජිටල් කැමරාව

b)

සංදර්ශකය හා මුසිකය

c)

ස්පර්ශ සංවේදී තිරය හා මයික්‍රෆෝනය සහිත හිස්බනුව

d)

ඩිජිටල් කැමරාව හා මයික්‍රොෆෝනය