wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්- 6

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

චුම්බකයක "N" අක්ෂරය මගින් උත්තර ධ්‍රැවය නිරූපණය කරයි.

a)

ඔව්

b)

නැත

2.

චුම්බක දෙකකට උත්තර ධ්‍රැවයට උත්තර ධ්‍රැවය ලං කළ විට කුමක් සිදු වේද?

a)

චුම්බක ආකර්ෂණය වේ.

b)

චුම්බක ආකර්ෂණය නොවේ.

3.

පහත සදහන් දේවල් අතරින් චුම්බකයකට ආකර්ෂණය වන්නේ කුමක් ද?

a)

ඇලුමිනියම්

b)

රෙදි

c)

යකඩ

d)

රත්රන්

4.

ශීතකරණයේ චුම්බක අඩංගු වේ.

a)

ඔව්

b)

නැත

5.

චුම්බකයකට ආකර්ෂණය නොවන දෙයක් වන්නේ කුමක් ද?

a)

යකඩ

b)

වානේ

c)

යකඩ ඇණ

d)

රිදී