wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිත ගැටලු 2

Total questions: 15

Worksheet time: 17mins

Name
Class
Date
1.

දිලුම් කඩයට ගොස් පැන්සල් 20 ක් ගත් විට මුදලාලි රු. 100 ක් ඉල්ලුවේය. ‍එසේ නම් පැන්සල් 3 ක මිල කීයද?

a)

15

b)

5

c)

10

d)

25

2.

නදුන් කඩයකින් සීනි කිලෝ 5 ක් මිලදී ගත්තේය. සීනි කිලෝවක මිල වූයේ රු. 105 කි. ඔහුගේ අතේ රු. 1000 ක් තිබුණේ නම් ඉතිරි මුදල වශයෙන් ඔහුට කීයක් ලැබිය යුතුද?

a)

රු. 525

b)

රු. 475

c)

රු. 105

d)

රු. 5

3.

බෝංචි කිලෝවක මිල රු. 165 ක් නම් බෝංචි කිලෝ 3 කට අවශ්‍ය මුදල කොපමණද?

a)

රු. 495

b)

රු. 720

c)

රු. 500

d)

රු. 400

4.

කසුන් පෙට්‍රල් බෝතල් 2  12\frac{\text{1}}{\text{2}} ක් ගෙනඒම සඳහා කඩයට ගියේ ය. ඔහුගේ අතේ තිබුනේ රුපියල් 200 කි. මුදලාලි මහතා පැවසුවේ  ෙපට්‍රල් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50 මදි බැවින් එය රැගෙන එන එකය. එසේනම් පෙට්‍රල් බෝතලයක මිල කීයද?

a)

රුපියල් 250 යි.

b)

රුපියල් 100 යි

c)

රුපියල් 50 යි.

d)

රුපියල් 200 යි.

5.

බෝංචි කිලෝවක මිල රුපියල් 150 නම් බොංචි කිලෝ  5125\frac{\text{1}}{\text{2}}   ගැනීම සඳහා අවශ්‍ය මුදල කොපමණද?

a)

රුපියල් අටසීයයි 

b)

රුපියල් දාහයි 

c)

රුපියල් අටසිය විසි පහයි 

d)

රුපියල් එකසිය පනහයි 

6.

දහම් අම්මාගෙන් රුපියල් 400 රැගෙන පාන් පිටි ගෙන ඒම සඳහා කඩයට ගියේ ය. පාන් පිටි කිලෝවක මිල රුපියල් 125 යි නම් ඔහුට පාන්පිටි කොපමණ ප්‍රමාණයක් ගෙදර ගෙන ඒමට පුලුවන්ද

a)

කිලෝ 4 යි

b)

කිලෝ දෙකයි

c)

කිලෝ තුනයි

d)

පාන් පිටි ගෙදර ගෙනඒමට නොහැක.

7.

පොල් තෙල් බෝතලයක මිල රුපියල් 160 යි නම් පොල් තෙල් බෝතල්  2342\frac{\text{3}}{\text{4}}  මිල කීයද?

a)

රුපියල් එකසිය හැටයි 

b)

රුපියල් 400 යි 

c)

රුපියල් හාරසිය හතළිහයි 

d)

රුපියල් 500 යි 

8.

කඩයක මිල දර්ශකයෙහි බෝංචි සහ මුරුංගා කිලෝවක මිල පිළිවෙලින් රුපියල් 60 සහ රුපියල් 100 ලෙස දක්වා තිබුණි. හසරැල් බොන්චි කිලෝ 3 ක් ගෙන ඒම සඳහා රුපියල් 500 රැගෙන ගියේ නම් බෝංචි කිලෝ 1 මිල කීයද

a)

රුපියල් 300 යි

b)

රුපියල් සීයයයි

c)

රුපියල් 300 යි

d)

රුපියල් හැටයි.

9.

සීනි කිලෝවක මිල රුපියල් 50 ක් නම්, රුපියල් පන්සියක් සඳහා සීනි කිලෝ කොපමණ ප්‍රමාණයක් ගත හැකි ද?

a)

කිලෝ දෙකයි

b)

කිලෝ පහයි

c)

කිලෝ 10යි

d)

සීනි ගැනීමට නොහැක.

10.

ඩීසල් ලීටරයක මිල රුපියල් 120 නම් ඩීසල් ලීටර්  5245\frac{\text{2}}{\text{4}}  දින කීයද?

a)

රුපියල් 600 යි 

b)

රුපියල් 660 යි

c)

රුපියල් එකසිය විස්සයි 

d)

රුපියල් 630 යි.

11.

මිල දර්ශකය රාබු සහ නෝකෝල් ග්රෑම් 500 ක මිල පිළිවෙලින් රුපියල් 30 හා රුපියල් 80 ලෙස දක්වා තිබුණි. එසේනම් නෝකෝල් කිලෝ 1 සහ රාබු කිලෝ 3 ගැනීම සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

a)

රුපියල් 540 යි

b)

රුපියල් 240 යි.

c)

රුපියල් 340 යි

d)

රුපියල් 720 යි.

12.

පොල් තෙල් බෝතලයක් රුපියල් 250ක් නම් පොල් තෙල් බෝතල් 8 ක් ගැනීම සඳහා අවශ්‍ය මුදල කොපමණද?

a)

රුපියල් 250 යි

b)

රුපියල් දාහයි.

c)

රු.1500 යි.

d)

රුපියල් 2000 යි

13.

වට්ටක්කා කිලෝ 5 මිල රුපියල් 1500 ක් නම්, වට්ටක්කා කිලෝ  4124\frac{\text{1}}{\text{2}}  ක මිල කීයද?

a)

රුපියල් 1350 යි 

b)

රුපියල් 1500 යි 

c)

රුපියල් 1200 යි 

d)

රුපියල් 1400 යි

14.

පිපිඤ්ඤා කිලෝ 4 මිල රුපියල් 800 යි නම් රුපියල් 1000 කට පිපිඤ්ඤා කිලෝ කීයක් ගත හැකිද?

a)

කිලෝ එකයි.

b)

කිලෝ හතරයි.

c)

කිලෝ තුනයි

d)

කිලෝ පහයි

15.

කැරට් කිලෝවක මිල රුපියල් 120 කි. වම්බටු ග්රෑම් 500 ක මිල රුපියල් 50 කි. එහිදී කසුන් වම්බටු කිලෝ 5 ක් සහ කැරට් කිලෝ 3 ක් මිලදී ගත්තේය. ඔහු මුදලාලි මහතා ට රුපියල් 1000 ක් දුන් පසු ඉතිරිය සඳහා පැන්සල් දහයක් මිලදී ගත්තේය. එසේනම් පැන්සලක මිල කීයද?

a)

රුපියල් දහයයි

b)

රුපියල් දාහතරයි

c)

රුපියල් 15යි

d)

රුපියල් 20 යි