wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

3 ශ්‍රේණිය බුද්ධාගම - 2

Total questions: 13

Worksheet time: 2mins

Name
Class
Date
1.

සිදුහත් කුමරු ඉපදුනේ කිනම් පෝය දිනකද?

a)

ඇසල පෝය දින

b)

වෙසක් පෝය දින

c)

පොසොන් පෝය දින

2.

සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගියේ කා සමඟින්ද?

a)

ඡන්න ඇමති සමඟ

b)

ෙව්ළුසුමන සමඟ

c)

කාළුදාය ඇමති සමඟ

3.

සිදුහත් කුමරුගේ මව වන්නේ...

a)

විහාර මහා දේවිය

b)

මහා මායා දේවිය

c)

යශෝධරා දේවිය

4.

පන්සල් ගොස් අප පළමුව වඳින්ෙන්.....

a)

බෝධියට

b)

චෛත්‍යට

c)

පිළිමයට

5.

ශ්‍රී මහා බෝධිය පිහිටා ඇති නගරය වන්නේ...

a)

අනුරාධපුරය

b)

නුවර

c)

පොලොන්නරුව

6.

බුදුරජාණන් වහන්සේ සතුන්ට කරුණාව දැක්වූහ.

a)
b)
7.

බෞද්ධ දරුවෝ දහම් පාසල් යති.

a)
b)
8.

අපි පාට ඇඳුමෙන් සැරසී පන්සලට යමු.

a)
b)
9.

උපන්දිනය දවසේ පැලයක් සිටුවීම හොඳ ෙදයකි.

a)
b)
10.

සර්වමිත්‍ර බමුණා සිදුහත් කුමරුගේ ගුරුවරයා ය.

a)
b)
11.

ගුරුවරුන්ට කීකරු වීම හොඳ සිරිතකි.

a)
b)
12.

දේවදත්ත සිදුහත් කුමරුගේ කුඩා කල යාලුවෙකි.

a)
b)
13.

උදැසන පමණක් දෙමව්පියන් වැඳිය යුතුය.

a)
b)