wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Scholarship

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයකි.

a)

මස්

b)

කොස්

c)

කැරට්

2.

විටමින් C බහුල පලතුරකි.

a)

නෙල්ලි

b)

කෙසෙල්

c)

ගස්ලබු

3.

යමෙකුගේ වයසට අදාළව පවත්වා ගත යුත්තේ

a)

සමේ වර්ණය

b)

විවේකය

c)

උස හා බර

4.

යකඩ බහුල ආහාරයකි.

a)

මාංශ බෝග

b)

මාගරින්

c)

බිත්තර

5.

වර්ධක ආහාරයකි.

a)

බත්

b)

මස්

c)

ගොටුකොළ

6.

ඇස් පේනීම සඳහා වැදගත් වන විටමිනය වන්නේ

a)

A

b)

C

c)

E

7.

අමුවෙන් ආහාරයට ගත නොහැක්කේ

a)

කැරට්

b)

තක්කාලි

c)

වට්ටක්කා

8.

ආහාර නරක් වීම සිදු වනුයේ

a)

ප්‍රාවාහනයේදී

b)

ගබඩා කිරීමේදී

c)

ඉහත සියලු අවස්ථාවහන්හීදී

9.

සුදුසු උෂ්ණත්වයක ගබඩා නොකිරීමෙන් ඉක්මනින් නරක් වන්නේ

a)

සහල්

b)

යෝගට්

c)

ධාන්‍ය

10.

වැදගත්ම ආආහාර වේල කුමක්ද ?

a)

උදේ

b)

දවල්

c)

රාත්‍රී