wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Online Smart Test

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ලොව දිගම ගංගාව වන්නේ,

a)

නයිල් ගංගාව

b)

ඇමේසන් ගංගාව

c)

යැන්සි ගංගාව

d)

සින්ධු ගංගාව

2.

ශ්‍රී වික්‍රම රංජසිංහ රජු රජවීමට පෙර නම කුමක් ද?

a)

මුත්තුසාමි

b)

කන්නසාමි

c)

කුණ්ඩසාලේ

d)

ටිකිරි කුමරු

3.

මිනිස් කනේ බාහිර කොටසට අයත්වන්නේ කුමක් ද?

a)

කර්ණ අස්ථිකා

b)

යුෂ්ටේකීය නාළය

c)

කර්ණ ශංකය

d)

කර්ණ පටහ පටලය

4.

මෙම රූපයේ දැක්වෙන සත්ත්වයා

a)

මත්ස්‍යයෙකි

b)

උභය ජීවියෙකි

c)

ක්ෂිරපායි සතෙකි

d)

උරගයෙකි

5.

ලොව පළමු ඔලිම්පික් උළෙල පැවැත්වුණේ,

a)

1867

b)

1889

c)

1896

d)

1909

6.

විලක ඇති නෙලුම් මල් ගණන සෑම දිනයකම පෙර දින තිබූ මල් ගණන මෙන් දෙගුණයක් වෙයි. විල සම්පූර්ණයෙන් ම මල් වලින් පිරුණේ දින 8 කින් නම් විලෙන් බාගයක් පිරීමට ගතවන දින ගණන කීයද ?

a)

දින 4

b)

දින 7

c)

දින 2

d)

දින 10

7.

ලංකාවට රබර් ශාකය ගෙනැවිත් ප්‍රථම වරට සිටවූයේ කොතැන ද?

a)

පේරාදෙණිය මල් වත්තේ ය

b)

ගම්පහ මල් වත්තේ ය

c)

හෝර්ටන් තැන්නේ ය

d)

හග්ගල මල් වත්තේ ය

8.

පහත එළවළු වර්ග අතරින් කෘමිනාෂක වර්ග භාවිත නොකරන එළවළුව වන්නේ,

a)

රාබු

b)

කරට්

c)

අළු කෙසෙල්

d)

බණ්ඩක්කා

9.

පාවහන් සාදනු ලබන්නා හඳුන්වන නම කුමක් ද?

a)

සපතේරුවා

b)

සන්නාලියා

c)

කරණවෑමියා

d)

අරක්කැමියා

10.

තමාට හතුරුකම් කරන අයගේ මුහුණුවර මතක තබා ගැනීමේ ශක්තිය ඇති පක්ෂියෙක් වන්නේ,

a)

කපුටා

b)

අවිච්චියා

c)

දෙමලිච්චා

d)

සුදු රෙදි හොරා