Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala Revision 1

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

නිවැරදි පිළිතුර තෝරන්න.

අපි පන්සල්

a)

යමි

b)

යමු

c)

යති

d)

යයි

2.

ඔහු කඩයට

a)

යති

b)

යමු

c)

යමි

d)

යයි

3.

නන්ගී කිරි ඉල්ලා

a)

අඬති

b)

අඬමු

c)

අඬයි.

d)

අඬමි

4.

සිරිපාල සරුන්ගලයක්

a)

හදයි

b)

හදමු

c)

හදමි

d)

හදති

5.

ඇය ගීයක්

a)

ගයති

b)

ගයමි

c)

ගයමු

d)

ගයයි

6.

ඌ වී අහුලාගෙන

a)

කයි

b)

කති

c)

කමු

d)

කමි

7.

මිනිස්සු වෙසක් කූඩු

a)

සරසයි

b)

සරසති

c)

සරසමු

d)

සරසමි

8.

ඔවුහු කැලයට

a)

යමි

b)

යමු

c)

යති

d)

යයි

9.

අම්මලා රෙදි

a)

සෝදමි

b)

සෝදයි

c)

සෝදති

d)

සෝදමු

10.

කමලා දිග රචනවක්

a)

ලියති

b)

ලියයි

c)

ලියමි

d)

ලියමු