NEW
Font size
Worksheetsතාපය - ඇගයීම 2
Total questions: 10
Worksheet time: 5mins
0oC ට වඩා ඉතා පහල උෂ්ණත්ව මැනීමට වඩාත් සුදුසු වේ.
වෛද්‍ය උෂ්ණත්වමානය
වීදුරු-රසදිය උෂ්ණත්වමානය
වීදුරු-මධ්‍යසාර උෂ්ණත්වමානය
සංඛ්‍යාංක උෂ්ණත්වමානය
තාපය මැනීමට භාවිතාකරන අන්තර්ජාතික සම්මත ඒකකය
කිලෝග්‍රෑම් (kg)
ජූල් (J)
කෙල්වින් (K)
නිව්ටන් (N)
විලයනය යනු, _________ බවට පත්වීමයි.
ඝන -> ද්‍රව
ද්‍රව -> වායු
ඝන -> වායු
වායු -> ද්‍රව
යම් ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය, __________ නම් වේ.
ද්‍රවාංකය
හිමාංකය
තාපාංකය
ගුප්ත තාපය
100oC උෂ්ණත්වයේ පවතින ජලය සියල්ල හුමාලය බවට පත්වීමේදී උරාගන්නා තාපය,
විලයනයේ ගුප්ත තාපය
විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය
වාෂ්පීකරණයේ ගුප්ත තාපය
ජලයේ ද්‍රවාංකය හා තාපාංකය පිළිවෙලින්,
100oC , 0oC
0oC , -100oC
-100oC , 0oC
0oC , 100oC
පදාර්ථයේ ප්‍රධාන භෞතික අවස්ථා කීයද?
1
2
3
4
යම් ද්‍රව්‍යයක , ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
සෑම විටම තාප ශක්තිය සංක්‍රාමණය වන්නේ ,
උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට අඩු වස්තුවට
උෂ්ණත්වය අඩු වස්තුවේ සිට වැඩි වස්තුවට
ද්‍රව -> ඝන බවට පත්වීම,
ඌර්ධවපාතනය
විලයනය
හිමායනය
වාෂ්පීකරණය
