Free Printable Worksheets
Font size
More settings
හිස් තැනට ගැලපෙන වචනය තෝරන්න.
දෙමාපියන් අපගේ ------- ය.
කල්‍යාණ මිත්‍රයන් ය.
හතුරන් ය.
අසල්වැසියන් ය.
හෙදියන් ය.
සතර බ්‍රහ්ම විවරණයක් නොවන්නේ කුමක්ද?
මෙත්තා
කරැණා
සීල
මුදිතා
දෙමාපියන් අපගේ මුල්ම ගුරුවරුන් බැවින් පුබ්බාචරිය වේ.
ඔව්
නැත
දෙමාපියන් ගැන සදහන් සූත්‍රය කුමක් ද?
අනන්ත ලක්ඛන සූත්‍රය
වසල සූත්‍රය
සිගාලෝවාද සූත්‍රය
රතන සූත්‍රය
දෙමාපියන්ට උදේ සවස වැදීම යහපත් පුරුද්දකි.
View all
8 questions
ගිවිසුමක් සංස්ථාපනය වීම
Worksheet
•
1st - 12th Grade