Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala revision grade 2

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

මම ඉන්නේ වතුරේ. මම සුදු සහ කහ පාටයි. මට පුංචි හොටයක් තියෙනවා . මම කවුද ?

a)

මාලුවා

b)

තාරාවා

c)

ගෙම්බා

d)

මැඩියා

2.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

බෝට්ටුව

b)

ගොවියා

c)

කම්කරුවා

d)

වදුරා

3.

අම්මා යන පදයට සමාන පදයකි,

a)

මාතංග

b)

මව

c)

මැතිණිය

d)

මාන

4.

ස්ථාන නාම පදයකි,

a)

බෝතලය

b)

වළහා

c)

කඩය

d)

පූසා

5.

අපිට වැස්ස ලැබෙන්නේ,

a)

පොකුණු මගිනි

b)

වැව් මගිනි

c)

මුහුද මගිනි

d)

වළාකුලු මගිනි

6.

කොම්බුව ඇලපිල්ල සහ හල්කිරිම එන වචනයකි ,

a)

ජෝගුව

b)

බෙරය

c)

ගොටුකොළ

d)

තේ කොළ

7.

'අලස' යන පදයට සමාන පදයකි,

a)

නිදිමත

b)

කම්මැලි

c)

උත්සහ

d)

කඩිසර

8.

නිපුන් ගේ මිතුරන් වූයේ,

a)

මනුක, රෂීඩ්, සංජය, මාධව, ටිරෝන්

b)

මනුක, රෂීඩ්, සංජය

c)

මනුක, රෂීඩ්, සංජය, මාධව

d)

මනුක, ටිරෝන්, සංජය

9.

අවුරුදු කාලයට වයන වාදන භාණ්ඩය නම්,

a)

තම්මැට්ටම

b)

බෙරය

c)

වීණාව

d)

රබාන

10.

පුත්තු හතරදෙනා නිධානය ගැනීමට,

a)

කුඹුර කොටන ලදී

b)

ගෙදර තුළ සොයන ලදී

c)

වත්ත තුළ සොයන ලදී

d)

නිකන් ඉන්න ලදී