NEW
Font size
WorksheetsSeason 3 Finel Round
Total questions: 50
Worksheet time: 2hrs 49mins
ගෙවත්තක ඉදිරි වැටෙහි දිග මීටර් 50 කි. එහි මීටර් දෙකෙන් දෙකට කණු සිටුවීමට අවශ්‍ය කණු ගණන කොපමණද?
25
24
26
1 සිට 50 දක්වා ඇති 5 ඉලක්කම් ගණන කීයද?
5
6
7
පේළියක මුල සිට ගණන් කල විට ලෝචනා සිටින්නේ පස් වෙනියාටටය. එම පේළිය ආපසු හැරුණු විට ඇය සිටින්නේ තුන්වෙනියාටය. පේළියේ සිටින ළමයි ගණන කීයද?
5
6
7
ඇපල් ගෙඩියක 3 ක මිල රුපියල් 54කි. ඇපල් ගෙඩි හතරක මිල කීයද?
රු. 72.00
රු. 54.00
රු. 18.00
අද සිකුරාදා නම් ඉන් අනිද්දා කවදාද?
අඟහරුවාදා
සඳුදා
බදාදා
නිල්, කහ, රතු, සුදු, දම්, යන පාට වලින් යුත් කොඩි කණු පේළියක 67 වන කොඩි කණුවේ පාට කුමක්ද?
කහ
රතු
නිල්
භාජනයක ධාරිතාව ලීටර් 30 කි. එයට පහන් ලීටර් 10 ක් දමන සෑම විටම, මල්ලි ලීටර් 6 ක් ඉවත්කරයි. භාජනය මුලින්ම ජලය පිරෙන්නේ පහන් කීවරක් ජලය දමන විට ද?
6 වරක්
7 වරක්
8 වරක්
සවස 1.00 ට පමණ නගරයට යන විට දයාන්ගේ සෙවනැල්ල ඔහුගේ පිටුපසින් පැමිණියේය. ඔහු ගමන් කළ දිශාව කුමක්ද?
නැගෙනහිර දිශාව
බටහිර දිශාව
උතුරු දිශාව
විජිතට දින 4 ක් වැඩ කළ පසු එක් දිනක් ද, සතුටට දින 5 ක් වැඩ කළ පසු එක් දිනක් ද නිවාඩු ලැබෙයි. දෙදෙනාටම අගෝස්තු 1 දා නිවාඩු ලැබෙයි නම්, නැවත ඔවුන් දෙදෙනාම නිවාඩු ලබන දිනය කවදාද?
අගෝස්තු 31
අගෝස්තු 25
අගෝස්තු 30
මිනිසුන් 10 දෙනෙක් දින 3 කදී නිම කරන වැඩක් දින 6 කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍යද?
5
6
4
දුටුගැමුණු රජතුමාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශයකි.
බුද්ධගයාව බේරා ගැනීමට කටයුතු කිරීම.
දේශාභිමානී කවි ලිවීම.
නොබියව මරණයට මුහුණ දීම.
වීර්යවන්ත බව.
(මගේ හදවත ගැහෙන හඬ මට හොඳින් ඇහෙනවා) යන සිතුවිල්ල ඇති වන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන පියවරේදී ද?
1
2
3
4
එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වන්නේ
ජොහාන් පීරිස් මහතා
චින්තක ද සොයිසා මහතා
චන්න විජයවර්ධන මහතා
හෙන්රි ජයසේන මහතා
ශ්‍රී ලංකාවේ රබර් වගා නොකරන ප්‍රදේශයකි.
කෑගල්ල
කළුතර
මාතලේ
අනුරාධපුරය
උඩරට ජන වහරට අනුව (කඩාඩුව) ලෙස හඳුන්වන්නේ
කඩසාප්පු
වතුර ගලාගෙන එන වේල්ල
සරුපස
ඇළ මාර්ග කැඩී බිඳී ගිය තැන
සීගිරිය පිහිටා ඇති දිස්ත්‍රික්කය වන්නේ
මහනුවර
මාතලේ
අනුරාධපුරය
වව්නියාව
උස් කඳුකර ප්‍රදේශවල වැවෙන ශාකයකි.
ඇට්ටේරියා
බෝගන්විලා
ඇන්තුරියම්
මහරත්මල්
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඓතිහාසික වටිනාකමකින් යුත් ශාකයක් නොවේ.
ඇට්ටේරියා
බෝගන්විලා
ඇන්තුරියම්
මහරත්මල්
පූසා ගේ පැවැත්ම සඳහා ඉවහල් වන ශරීර ලක්ෂණය වන්නේ
වලිගය පිහිටා තිබීම
පාද හතරක් තිබීම
ගොදුරු සොයා ගැනීමට රැවුල් කෙඳි තිබීම
ලොම් තිබීම
වඳුරු රංචුවක් සහ වඳුරු නායකයෙකු පිළිබඳව කියවෙන ජාතක කථාවකි.
සස ජාතකය
මඛාදේව ජාතකය
නලපාන ජාතකය
සේරිවාණිජ ජාතකය
එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 156 කි. එහි මැද සංඛ්‍යාව කුමක්ද?
52
51
53
50
විභාග ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 50 ක් ඇත. ඒ සඳහා හිමි ලකුණු 100 කි. මෙහිදී වරදින ප්‍රශ්නයකට ලබාගත් ලකුණු වලින් ලකුණු 3 ක් කපනු ලැබේ. එසේනම් ළමයෙක් ලැබූ ලකුණු ගණන 30 නම් ඔහු නිවැරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න ගණන කොපමණද?
38
40
36
30
2013 දෙසැම්බර් 31 අඟහරුවාදා දිනයක් නම් එම වර්ෂයේ ජනවාරි එක කවදාද?
අඟහරුවාදා
සදුදා
බදාදා
බ්‍රහස්පතින්දා
වත්තක පොල් ගස් ප්‍රමාණය මෙන් අර්ධයක් තැඹිලි ගස් වේ. තැඹිලි ගස් මෙන් සිව් ගුණයක් තේක්ක ගස් ඇත. මුළු ගස් ප්‍රමාණය 84 නම් වත්තේ ඇති තේක්ක ගස් ප්‍රමාණය කීයද?
50
48
82
52
2016 වර්ෂය ආරම්භ වන්නේ සෙනසුරාදා දිනයකින් නම් එම වර්ෂයට ඇති බදාදා දින ගණන කොපමණද
52
53
54
50
බනිස් ගෙඩි හතරක් සහ බීම බෝතල් දෙකක මිල රුපියල් 320 කි. බීම බෝතලයක් ගන්නා මිලට බනිස් ගෙඩි දෙකක් මිලදී ගත හැකිය. එසේනම් බනිස් ගෙඩියක මිල කීයද?
රුපියල් 40යි
රුපියල් පනහයි
රුපියල් 45යි
ගොවි ජනපදයක් අදියර හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී. පළමු පියවර මාස 8, දෙවන පියවර මාස 14, තෙවන පියවර මාස 10, සිව්වන පියවර මාස 15, මෙහි ආරම්භක කටයුතු 2016 අගෝස්තු මස ආරම්භ කළේ නම් එය අවසන් වන්නේ කුමන වසරේදීද?
2021
2020
2019
චනුල් විනාඩි 10 ක දී මල් 12 කඩයි. දසුන් විනාඩි 8 කදී මල් 8 කඩයි. මෝදිත විනාඩි 4 ක දී මල් 6 ක් කඩයි. ඒ අනුව වැඩිම වේගයකින් මල් කඩන්නේ කවුද?
චනුල්
මෝදිත
දසුන්
පැයකට මිනිත්තු 10 ක් වැඩියෙන් ගමන් කරන ඔරලෝසුවක පෙරවරු 7.00 ට නිවැරදි වේලාව තැබුවේ නම් පස්වරු 4.00 වන විට එම ඔරලෝසුවේ වෙලාව කීයද?
ප.ව. 5.30
ප.ව. 5.00
ප.ව. 5.20
තොරණක නිල්, රතු, කහ බල්බ් පිළිවෙලින් මිනිත්තු 2, 3, 4 කට වරක් දැල් වේ. මෙම බල්බ් තුනම රාත්‍රි 9.00 එකවර දැල් වූයේ නම් නැවත එකවර දැල්වෙන්නේ කීයටද?
රාත්‍රී 9.13
රාත්‍රී 9.12
රාත්‍රී 9.111
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි රටකි.
ඉන්දියාව
අප්‍රිකාව
මැලේසියාව
ඇමරිකාව
ධාතුසේන රජතුමා මැරවීම සඳහා කාශ්‍යප කුමරුට බොරු ප්‍රකාශ පවසන ලද්දේ
මිගාර සෙනෙවියා
මුගලන් කුමරු
තිස්ස කුමරු
මානාභරණ කුමරු
එළාර රජතුමා සාධාරණ යුක්තිගරුක රජ කෙනෙකු බව සඳහන් වන ග්‍රන්ථයකි.
මහා වංශය
දාඨාවංසය
ථූපවංශය
දළදා සිරිත
අභය වැව හඳුන්වන තවත් නමකි.
තිසා වැව
පදවිය වැව
බසවක්කුලම වැව
කලා වැව
දුටුගැමුණු රජතුමා සංඝයා වහන්සේලා සඳහා වෙන් නොකොට මිරිස් මාලුවක් අනුභව කිරීම නිසා එයට දඬුවමක් ලෙස රජුගේ කුන්තායුධය තැන්පත් කර තිසා වැව අසල ඉදිකළ දාගැබ වන්නේ,
ලෝවාමහාපාය
අභයගිරිය
ජේතවනාරාමය
මිරිසවැටිය
වියලි කලාපීය හේන්වල කරනු ලබන ගොවිතැන හඳුන්වන්නේ
හෙල්මලු ක්‍රමයට වී වගාව
මඩ වී ගොවිතැන
ගොඩ වී ගොවිතැන
අද වී ගොවිතැන
හෙළ වෙදකමේ දී වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමට යොදා ගත් දෙයකි.
සුදු ලූනු
ඉඟුරු
කහ
ලූණු
දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න... යන ගීතය ගායනා කරනු ලබන්නේ
ජගත් වික්‍රමසිංහ මහතා
සිසිර ප්‍රනාන්දු මහතා
අමරසිරිපීරිස් මහතා
කරුණාරත්න දිවුල්ගනේ මහතා
අහිතකර කිරණින් මිනිසාව ආරක්ෂා කරන්නේ
ගස්වැල්
වළාකුළු
ග්‍රහලෝක
ඕසෝන් ස්ථරය
මාසයක කාලයක් තුළ උදාවන පොහොය ගණන වන්නේ
5
4
3
2
ආසියාවේ රිදී සීනුව ලෙස හඳුන්වන්නේ
ටීබී ජයතිලක මහතා
ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා
සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා
ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන මෝටර් රථ ධාවන සූරයෙකි.
ඩිලන්ත මාලගමුව
ලසිත් මාලිංග
නිලූක කරුණානායක
කොළඹ මහනුවර අධිවේගී මාර්ගය හඳුන්වන්නේ
දක්ෂිණ අධිවේගී මාර්ගය
මධ්‍යම අධිවේගී මාර්ගය
පිටත වටරවුම් මාර්ගය
ශ්‍රී ලංකාවේ ලී බඩු සඳහා ප්‍රසිද්ධ පුරවරය වන්නේ
කළුතර
මොරටුව
පානදුර
ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රථ වාහන ආනයනය කරන රට වන්නේ
ඉන්දියාව
ජපානය
චීනය
අනුරාධපුර රාජධානියේ පළමු රජු වන්නේ
වලගම්බා රජතුමා
දේවානම්පියතිස්ස රජතුමා
පණ්ඩුකාභය රජතුමා
සිංහල ක්‍රමයට අනුව සතියේ සිකුරාදා දිනය හඳුන්වන්නේ
කිවිදා
ශනිදා
කුජ දා
ශ්‍රී ලංකාවේ අඩුම උෂ්ණත්වයක් පවතින දිස්ත්‍රික්කය වන්නේ
මන්නාරම
නුවරඑළිය
මඩකලපුව
දකුණු පළාතට අයත් නගරයක් නොවන්නේ
හම්බන්තොට
මාතර
කතරගම
ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ කවදාද?
ජුනි 5
ඔක්තෝම්බර් 1
මාර්තු 22
