wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පරිසරය 4 වසර

Total questions: 8

Worksheet time: 3mins

Name
Class
Date
1.

අප රටට නිදහස ලැබුණ වර්ෂය,

a)

1984

b)

1948

c)

1848

d)

1866

2.

නිවෙස් අසල දිවා කාලයේ වාසය කරන සතෙකුගේ නමක් වන්නේ,

a)

ලේනා

b)

බකමූණා

c)

රෑ බඳුල්ලා

3.

පහත ඒවා අතරින් වැරදි කියමන කුමක්ද ?

a)

අප මාර්ග නීති පිළිපැදිය යුතුය.

b)

මාර්ගයේ රංචු වශයෙන් ගමන් කළ යුතුය.

c)

මාර්ගයට හානි කිරීම නොකළ යුතුය.

4.

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ ,

a)

සුනිල් ශාන්ත මහතා

b)

ආනන්ද සමරකෝන් මහතා

5.

කුමන රටක ජාතික කොඩියද ?

a)

තායිලන්තය

b)

ඇමරිකාව

c)

චීනය

d)

ඉන්දියාව

6.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා,

a)

මොනරා

b)

කුකුළා

c)

කොහා

d)

වළි කුකුළා

7.

සර්ව භක්ෂක සතුන් පමණක් සිටින පිළිතුර තෝරන්න,

a)

කපුටා,බල්ලා,කුකුළා

b)

කපුටා,සිංහයා,කොටියා

c)

බල්ලා,කොටියා,කපුටා

d)

බල්ලා,කපුටා,සිංහයා

8.

අයිස් කැටයක් ජලයට දැමූ විට කුමක් සිදුවෙයිද ?

a)

අයිස් කැටයේ පාට වෙනස් වේ.

b)

දියවීමට පටන්ගනී.

c)

වාෂ්ප වේ.